රජය හා නිලධාරින් කෙරෙහි විශ්වාස නැති ලෝක බැංකුව, සෘජුවම ලංකාවේ දුප්පත් ජනතාවට ආධාර දීමට සැරසෙයි?
ලංකාව මේ වන විට මුහුණපා සිටින්නේ දරුණු ආර්ථික අර්බුදය හමුවේ ජනතාව දැඩි පීඩාවකට ලක්ව තිබෙනවා. එවන් තත්ත්වයක් තුළ, විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ජනතාවට සහන ලබාදීමේ වැඩ සටහන් පිලිබදව නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙනවා. ලෝක බැංකුව විසින් මේ ආකාරයට ලංකාවේ දිළිඳු ජනතාවට සෘජුවම ආධාර ලබාදීමේ ක්‍රියාවලියක් දියත් කිරීමට සුදානම් වෙමින් සිටින බවට සැකසුණු නොමග යවන සුලු සමාජ ජාලා සටහනක් […]
Continue Reading