පඟර නැට්ටා යනුවෙන් සත්වයෙක් නොමැත!
මින් පෙර අසන්නට හෝ දකින්නට නොලැබුණු දේ පිළිබඳව විවිධාකාරයේ පුවත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉදිරිපත් කරනු දැක ගන්නට ලැබේ. පරිසරය, ශාක සහ සතුන් මෙයින් සුවිශේෂ ස්ථානයක් හිමිකර ගනී. සමාජ මාධ්‍ය සටහන් “පඟර නැට්ටා කිව්වට දැකලා තිබුනේ නෑ නේද ඔන්න බලාගන්න” තේමාවෙන් සේයාරුවක් සහිතව LK tv නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත්ව තිබූ සටහනක්, ප්‍රතිචාර රැසක් හිමිකර ගනිමින් […]
Continue Reading