ඩොලර් අර්බුදයට විසදුම Spider Man වැනි ජනප්‍රිය චිත්‍රපට නිපදවා විදෙස් විනිමය උපදවා ගැනීමයි- අනුර කුමාර ??

රට තුළ පවතින ඩොලර් අර්බුදය සම්බන්ධව සමාජ ජාලවල නිතර කතාබහට ලක්වනවා. මේ ජනතා  විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායකව සම්බන්ධ කර ගනිමින් ඩොලර් අර්බුදය පිළිබඳව සමාජ ජාලා හරහා පැතිරුණු ව්‍යාජ ප්‍රකාශයක්  පිළිබඳව අප විසින් සිදුකළ විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් අන්තර්ජාලයට ජවිපෙ නායක අනුරකුමාර දිසානායක විසින් Talk with Sudaththa නම් අන්තර්ජාල වැඩසටහනක්දී දැක්වූ […]

Continue Reading

FACT CHECK: සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් ඉතිහාසයේ ප්‍රථම වතාවට නවතියි?

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු දින 50ක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කල බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණා. මේත් සමගම සපුගස්කන්ද පිරිපහදුව තාවකාලිකව වසා දැමීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යවන සුළු සටහනක් සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු වුණා. මේ ඒ පිළිබඳව අප කළ විමර්ශනයයි. සමාජ මාධ්‍ය සටහන් : “1969 සිට […]

Continue Reading