SCAM Alert! සංවත්සරික ත්‍යාග, නොමිලේ ත්‍යාග ගැන ඇත්ත දැනගන්න!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නොයෙකුත් සංවත්සර සඳහා ත්‍යාග ලබා දෙන බවට සහ ෆ්‍රී ඩේටා ලබා දෙන බවට පවසමින්, සමාජ මාධ්‍ය හරහා වරින් වර පණිවුඩ සංසරණය වීම බහුලව දැක ගන්නට ලැබෙනවා. කෙසේනමුත් බොහෝ අවස්ථාවල මෙම පණිවුඩ ව්‍යාජ නිර්මාණයි. මෙවැනි වංචාවන් පිලිබඳ නිතර දනුවන් කිරීම් සිදු වුවත්, ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කරන මේ […]
Continue Reading