පොදුජන පෙරමුණේ මෙවර මැයි රැළියට සම්බන්ධ ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලෝක කම්කරු දිනය යෙදෙන මැයි 01 වන දාට සමගාමිව පැවත්වෙන මැයි දිනය සැමරීම සඳහා, වසර කිහිපයකට පසුව, ප්‍රධාන දේශපාලන පක්ෂ ලහි ලහියේ සූදානම් වනවා. මේ අතර මෙවර පොදු ජන පෙරමුණේ මැයි රැළියේ තේමා පාඨයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ දැඩි කතා බහට ලක්වූ ඡායාරූපයක් බහුලව සංසරණය වනවා. මෙහි […]

Continue Reading

ගාල්ල පොලීසිය අසලදී රත්‍රං මාලයක් කඩාගෙන දුවපු සැකකරුවෙකු පසුපස හඹා යෑමේ අවස්ථාවක් ද? (VIDEO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සත්‍ය සිදුවීම් දැක්වෙන වීඩියෝ හා ඡායාරූප වලට වුවද, දැනුවත්ව හෝ නොදැනුවත්ව, නොමඟ යවන සුළු පසුබිම් කතා ඇතුළත් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් ප්‍රචාරය කෙරෙන අවස්ථා අපට බොහෝ අවස්ථාවන් වලදී දැක ගන්නට පුළුවන්. එලෙස නොමග යන සුළු පසුබිම් කතාවක් නිර්මාණය කර තිබූ සත්‍ය සිදුවීමක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. […]

Continue Reading

උපහාසාත්මක සහ අපහාසාත්මක කෝණවලින් හුවමාරු වන ව්‍යාජ සංස්කරණ පෙළක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් පළ වූ නොමග යවන සුළු සටහන් හා ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “දෙසැම්බර් 1 ගාල්ල තල්පේ මුහුදු තීරය නිරුවත් කෙරේ. නිරුවතින් පැමිණීමට ඔබට අවසර ඇත” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූයේ […]

Continue Reading

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරඟය අතරතුර ගාලු කොටුවේ ගල් බැම්මේ විශාල #GoHomeGota පුවරුවක් ප්‍රදර්ශනය වූ අයුරු ?

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය, ඊයේ (ජුනි මස 29) දින ආරම්භ වුයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී යි. ජුනි 29 වැනිදා එම තරඟය අතරතුර, ක්‍රිකට් තරගයේ සජීව විකාශයට සම්බන්ධ දර්ශන තලයට හසුවන සේ, ක්‍රීඩාංගනය අසල ගාලු කොටුවේ ගල් බැම්මේ #GOHOMEGOTA ලෙස සටහන් විශාල බැනරයක් ප්‍රදර්ශනය කල බවට ඡයාරුපද සහිත සමාජ ජාලා […]

Continue Reading

FACT CHECK: පැවදි වූ රංගන ශිල්පී සෝමසිරි අලකොලංග අපවත් වූ පුවත ඇත්තක්ද?

සෝමසිරි අලකොලංග නමින් බොහෝ දෙනා දන්නා හඳුනන ප්‍රවීණ රංගන ශිල්පියෙකුව සිට පසුව මීට වසර කිහිපයකට පෙර පැවදි දිවියට එළඹී, හාරිස්පත්තුවේ සෝමානන්ද හිමියෙන් අද දින අපවත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල දැක්වෙන පුවතේ නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ සෝමසිරි අලකොලංග නමින් ප්‍රකට ප්‍රවීණ රංගන ශිල්පියෙකුව සිට […]

Continue Reading

FACT CHECK : ඇඳිරි නීතිය අතරතුර ජනප්‍රිය රංගන ශිල්පිනී ශනුද්‍රි ප්‍රියසාද් බස්නාහිර පළාතින් බැහැරට ගියාද?

දිනෙන් දින ලංකාවේ කොරෝනා රෝගී තත්වය වර්ධනය වීමත් සමඟ විවිධ ප්‍රදේශ මූලික කරගනිමින් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය කටයුතු කලා. මේ අතර ඔක්තෝබර් 29 වන බ්‍රහස්පතින්දා  මැදියම් රාත්‍රියේ සිට නොවැම්බර් මස 02 වැනි දින උදෑසන දක්වා බස්නාහිර පලාතටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කර තිබුනා. මේ හා සමඟම ඇතැම් අය අගනුවරින් බැහැර ඇති සංචාරක […]

Continue Reading

මනුෂ නානායක්කාර අලලා පළවූ සාවද්‍ය ප්‍රකාශයක්!

මහ මැතිවරණය දිනය ආසන්නයේ දේශපාලන පක්ෂ අපේක්ෂකයන් අළලා සටහන් සමාජ මාධ්‍ය ජාලය තුළ දැකීමට හැකිවිය. Nimali Nimali නැමැති ෆේස්බුක් පිටුවක, සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක මනුෂ නානයක්කාර සහ යෞවනියකගේ ඡායාරූප අන්තර්ගත කර “මනුෂ නානායක්කාර රියදුරු සමඟ පස්දෙනෙකු විසින් දැරියක් සමුහ දුෂනයට”  තේමාවෙන් පහත දක්වා ඇති කථාංගය සහිතව සටහන් දෙකක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. […]

Continue Reading

පොහොට්ටුව ලකුණ, පොලිසිය යොදාගනිමින් මහා මාර්ගයක ලකුණු කල බවට සිදුකළ සාවද්‍ය ප්‍රකාශයක්!

මැතිවරණ සමයේ රාජ්‍ය සම්පත් භාවිතා කරන බවට බලයේ පැවති  පැවත සෑම රජයකටම එල්ලවු චෝදනාවකි. “තාප්පෙ කැත වෙන නිසා, හමුදාවේ පොලීසියේ අයට කියවලා පාරේ මැද ඇන්දා අවුලක් තියෙනවා ද” තේමාවෙන් ජායාරූප සංකලනයක් සහිත සටහනක් Asha Indika නමැත්තෙකු ඉදිරිපත් කළ සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් 900 කට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබෙනු දක්නට ලැබුණේය. පොලිසිය යොදා ගනිමින් […]

Continue Reading

ගාලු කොටුවේ සිතුවම් ?

දිවයින පුරා පොදු ස්ථානවල පවත්නා පාළුවට ගිය බිත්ති සහ තාප්ප තරුණ කණ්ඩායම් විසින් චිත්‍රණය කිරීමේ වැඩපිළිවෙළ දැන් වේගයෙන් රට පුරා ව්‍යාප්ත වෙමින් තිබේ. ලංකාවේ ප්‍රධාන නගර සියල්ල පුරාම පාහේ පැතිර යමින් තිබෙන මෙම වැඩපිළිවෙළ බොහොමයක් මුහුණු පොත ඔස්සේද සංවිධානය වී තිබෙනු දක්නට ලැබුණි. මෙවන් පසුබිමක පැතුම් සුරංග දොලවත්තගේ නමැත්තෙක් සිය ෆේස්බුක් ගිණුමෙහි “දියසෙවල බැඳිලා පාළුවට […]

Continue Reading

ලංකාවේ කාන්තාවන්ට නීත්‍යානුකූලව උඩුකය නිරුවතින් ප්‍රසිද්ධ ස්ථානවල ගැවසිය හැකි ග්‍රාමයක් ?

පසුගිය අප්‍රේල් මාසයේ සිදුවූ පාස්කු ප්‍රහාරයත් සමගම ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ දැඩි පසුබෑමකට ලක්විය. මෙසේ බිඳ වැටීමට ලක්වූ සංචාරක කර්මාන්තය යළි ගොඩ නැංවීමට රජය විසින් නොයෙකුත් ක්‍රියාමාර්ග ගනිමින් පවතින අතර, නොබෝ දිනකින් පැවැත්වෙන ලෝක සංචාරක දිනය අලලා ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක්ම සංවිධානය කර තිබෙනු දක්නට ලැබුණි.  සැප්තැම්බර් මස 21 වැනිදා, සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ගාල්ල දිස්ත්‍රික්කයේ […]

Continue Reading