FACT CHECK: අමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ දරුවෙකු ඉදිරියේ දණ නමා සමාව ගත්තද?

අමෙරිකාවේ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය අප කාටත් මතකයෙන් නොමියන සිදුවීමක් වනවා.  පසුගිය වසරේ මැයි 25 දින අමෙරිකාවේ මිනියපොලිස් නගරයේ පොලිස් නිලධාරියෙකු හමුවේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ට අත්වූ අවාසනාවන්ත ඉරණමත් සමඟම වර්ණ භේද වාදය පිළිබඳව ලොවට පුරා උද්ඝෝෂණ රැල්ලක් ඇතිවී තිබුණා.  ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සිදුවී මේ වන විට වසරකට ආසන්න කාලයක් ගතවී නිම වී තිබෙන මොහොතක නැවතත් ඔහුගේ […]

Continue Reading

ඇමරිකාවේ ධවල මන්දිරය වැටලු බව පෙන්වන බවට හුවමාරු වූ සාවද්‍ය වීඩියෝවක්!

කළු ඇමෙරිකානු ජෝර්ජ් ෆ්ලොයිඩ්, සුදු ජාතික පොලිස් නිලධාරියෙකුගේ කිරිරු හින්සංයය හමුවේ අවාසනාවන්ත ලෙස මිය යාමේ සිද්ධිය වාර්තාවීමත් සමගම ඇමරිකාව පුරා වර්ගවාදයට එරෙහි කැරලි රැසක් ඇති වූ අතර සියලු ජන කොටස් මෙන්ම නිලධාරීන්ද මෙම උද්ඝෝෂණ වලට එකතු වී තිබුණි. මෙහිදී ඇතැම් කැරලිකරුවන් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් දේපළ හානි ද සිදු වූ බවට වාර්තා වූ අතර පොලිසිය […]

Continue Reading