ගෝල්ෆේස් අහසේ #GOHOMEGOTA ලෙස ප්‍රක්ෂේපණය කර තිබු අයුරු?

ජනපති ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව ඉල්ලමින් අප්‍රේල් 9 වැනිදා සිට ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගෝල්ෆේස් භුමියේ අඛණ්ඩව පවත්වාගෙන යන මහජන අරගලයේ දී විවිධාකාරයේ නව්‍ය විධික්‍රම ඔස්සේ ද විරෝධතාව දක්වන තරුණ පිරිස් ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණා. මේ අතර ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ල මත සිදුකල ප්‍රක්ෂේපණ පිළිබඳව ද, බොහෝ සෙයින් කතාබහට ලක් […]

Continue Reading

මෙරට විරෝධතාවයට සහය පළ කරමින් බර්ජ් කලීෆා කුළුණ වර්ණවත් වුණාද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුල් කරගනිමින් මේ දිනයන්හි දීප ව්‍යාප්තව සිදු කෙරෙන විරෝධතාවයන්ට සහය පළ කරමින් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් තුළ එම විරෝධතාවය දැක්වීමට භාවිතා කරන #GOHOMEGOTA හෑෂ් ටැගයද දක්වමින් ඩුබායි හි බර්ජ් කලීෆා කුළුණ වර්ණවත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ සත්‍ය සොයා අප කළ විමසුමයි මේ. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading