ලොව වෙසෙන කුඩාම පක්ෂියාගේ ඡායාරූපයක් ද?

ලොව වෙසෙන කුඩාම පක්ෂියා යනුවෙන් ඡායාරූපයක් දක්වමින් මෙරට මෙන්ම විදෙස් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතර නොමග යවන සුළු ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : පෘථිවිය මත සිටින කුඩාම පක්ෂියා වන්නේ, ‘Topaz’ නමැති  Humming Bird නැතහොත් මුමුණන කුරුල්න්ගේ වර්ගයේ පක්ෂියෙක් බවත් එම පක්ෂියාගේ බවට ඡායාරූපයක්ද සමගින් ඉංග්‍රීසි බසින් පළ වූ ඡායාරූප සටහනක් […]

Continue Reading

අවුරුදු 300ක් වසසැති ලොව වයස්ගතම කාන්තාවගේ ඡායාරූපයේ ඇත්ත කතාව!

වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ වැඩි ආයුෂ කාලයක් වැළඳීමේ හැකියාවත් මිනිසුන්ට ලැබී තිබෙනවා. එසේ වුවද වසර සියයේ සීමාව ඉක්මවා ජීවත්වන පිරිස ලෙස වාර්තාවන්නේ අඩු ප්‍රතිශතයක්.  එවන් පසුබිමක වයස 200 ඉක්මවා ජීවත්වන පුද්ගලයෙකු ගැන වාර්තා වුණහොත් එය විමතිය දනවන කරුණක් නේද? අපගේ මේ ගවේෂණය එවැනි කාන්තාවන් පිළිබදව  සමාජ ජාලාවල පළවූ සටහන් පෙළක් පිළිබදවයි. සමාජ මාධ්‍ය සටහන්:  Claim […]

Continue Reading