දුරකථනය පුපුරා තරුණියක් මියයාමේ සිද්ධියක් පෙන්වාදීමට යොදාගත් නිරුපිකවකගේ ඡායාරුපයක්! (PHOTO)
වැඩිපුර ජංගම දුරකථන භාවිතය හේතුවෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය තර්ජන පිළිබඳව විවිධාකාරයේ මත සහ පුවත් සටහන් කලින් කලට වාර්තා වෙයි. නින්දට යැමේදී ජංගම දුරකථන භාවිතය සම්බන්ධයෙන් හේතුවෙන් සිදු වූ මරණයක් පිළිබඳව ඡායාරූපයක් සහිත සටහනක් පසුගියදා බොහෝ පිරිසක් අතර හුවමාරු වී තිබුනේ මෙලෙසිනි. සමාජ මාධ්‍ය සටහන්: “මේ 14 හැවිරිදි දැරිය සංගීතයට සවන් දෙමින් නින්දට ගොස් සිටියද, කොට්ටය […]
Continue Reading