කෑගල්ල විරෝධතාවයේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍රව ජනතාව පැන්නූ අයුරු දැක්වෙන වීඩියෝවක් ද? (Video)
සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මුලිකත්වයෙන් සමගි වනිතා බලවේගයේ සංවිධානය කර තිබූ විරෝධතාවයක නියැලී සිටයදී ඊට විරෝධය පළ කළ කෑගල්ලේ ජනතාව ඇය ඇතුළු කණ්ඩායම එම ස්ථානයෙන් එළ වූ බව දක්වමින් වීඩයෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. මෙම වීඩියෝවේ නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ‘කෑගල්ල බක්මහ […]
Continue Reading