FACT CHECK : ෆේස්බුක් සටහනකට කමෙන්ට් කර ශෙයාර් කිරීමෙන් එම ආයතනය විසින් මුදල් ලබාදීමක් සිදුවන්නේ නැත!

ෆේස්බුක් සහ වට්සැප් වැනි ආයතන මඟින් පරිශීලකයින් වෙත නොයෙකුත් ආකාරයේ ත්‍යාග හෝ ආධාර මුදල් පිරිනමන බවට සාවද්‍ය සටහන් අපට නොයෙකුත් අවස්ථාවන්හිදී දැකගනන්ට ලැබෙනවා.  මේ අතර @Facebook:DONATE ලෙස කමෙන්ට් කිරීමෙන් ෆේස්බුක් ආයතනය මඟින් ඔබට රිලෝඩ් ලෙස මුදල් ලබාදෙන බවට සම්පුර්ණයෙන්ම අසත්‍ය පුවතක් පිලිබඳ කරුණු අනාවරණය කිරීමට අපට හැකි වුණා. සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන සටහන් : […]

Continue Reading

FACT CHECK : කුඩා දරුවෙකුගේ ඡායාරුපයක් හුවාමාරු කර ගන්නා ප්‍රමාණයට මුදල් ලැබෙන බවට ව්‍යාජ සටහනක්!

විවිධාකාරයෙන් රෝගී තත්වයන්ට ලක් වූ අය වෙනුවෙන් උදව් ඉල්ලමින් පළවන සටහන් නිතර ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හුවමාරු වෙනු දැකගනන්ට පුළුවන්. ගිනුම් අංක පවා සටහන් කරමින් මුදල් බැර කරන ලෙසට ඉල්ලා මෙසේ පල කරන ෆේස්බුක් සටහන් අතර සත්‍ය ඒවා මෙන්ම පාඨකයා මුලා කරන ආකාරයේ වැරදි තොරතුරුත් බොහොමයක් දකින්නට පුලුවන්.  මේ අයුරුන්ම ෆේස්බුක් සටහනක් හුවමාරු කර ගැනීමෙන් […]

Continue Reading

FACT CHECK: ක්ෂණික නූඩ්ල්ස් නො ඇලී පවත්වා ගැනීමට සෘජුෆෝම් බඳුන් සෑදීමට යොදා ගන්න වැක්ස් එකතු කරන්නේ නැත!

අප ආහාරයට ගන්නා ඇතැම් දෑ අපගේ ශරීරයට අහිතකර සංයෝග එකතු කරමින් නිපදවා ඇති බවට විවිධ අවස්ථාවලදී දැනගන්නට ලැබෙනවා. බොහෝවිට ක්ෂණික ආහාර ද්‍රව්‍ය වල ශරීරයට අයහපත් සංඝටක ඇති බව අපට විටින් විට අසන්නට ලැබෙනවා. මේ ආකාරයට පසුගිය දින වල බොහෝ ලෙස ෆේස්බුක් හරහා හුවමාරු වූ පුවතකින් කියවුනේ ක්ෂණික නුඩ්ල්ස් සැකසීමේදී ඒවා නො ඇලී වෙන්ව පවත්වා ගැනීමට […]

Continue Reading

Fact Check : අතුරුදහන් වූ දැරියක් සොයාගෙනීමට ඡායාරුපයක් හුවමාරු කරන ලෙස ඉල්ලමින් පළවූ ව්‍යාජ සටනක්!

අතුරුදහන් වූ අය පිලිබඳව තොරතුරු සොයා ගැනීමට සහය පතමින් නොයෙක් විට සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වෙනු අපට දැකගන්නට පුලුවන්. විශේෂයන්ම ෆේස්බුක් හරහා මෙසේ අතුරුදහන් වූ අය පිලිබඳව විස්තර ලබාදෙමින් ඒ අය දු‍ටුවොත් දැනුවත් කරන ලෙසට සටහන් හුවමාරු වෙන්නේ ප්‍රතිචාර ද රැසක් ලබාගනිමින්. ඇතැම් අවස්ථාවල මෙවැනි සංවේදී කරුණු මුවාවෙන් ව්‍යාජ සටහන් ද හුවමාරු වන අතර මෙයද […]

Continue Reading

ඇස් තුනක් සහිත දරුවෙකු යැයි සංස්කරනය කරන ලද වීඩියෝ පටයක්!

කලින් කලට වෙනස් ලෙස අවයව පිහිටා උපත ලබන දරුවන් පිලිබඳව අපට අසන්නට දකින්නට ලැබෙන අතර මුහුනු පොතේ මෙවන් සංවේදී කෝණවලින් පලවන පුවත් බොහෝ දෙනා හුවමාරු කර ගන්නා අයුරුද දැක ගන්නට හැකියි. ඇතැම් මෙවැනි පුවත් සත්‍ය වන අතර සමහර පුවත් සම්පුර්ණයෙන්ම ව්‍යාජ ලෙසින් මුහුනු පොතේ හුවමාරු වන බව දැකගන්නට පුලුවන්. ලංකාවේ ෆේස්බුක් පරිශීලකයින් අතර හුවමාරු වූ […]

Continue Reading

පඟර නැට්ටා යනුවෙන් සත්වයෙක් නොමැත!

මින් පෙර අසන්නට හෝ දකින්නට නොලැබුණු දේ පිළිබඳව විවිධාකාරයේ පුවත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉදිරිපත් කරනු දැක ගන්නට ලැබේ. පරිසරය, ශාක සහ සතුන්  මෙයින් සුවිශේෂ ස්ථානයක් හිමිකර ගනී.  සමාජ මාධ්‍ය සටහන් “පඟර නැට්ටා කිව්වට දැකලා තිබුනේ නෑ නේද ඔන්න බලාගන්න” තේමාවෙන් සේයාරුවක් සහිතව LK tv නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත්ව තිබූ සටහනක්, ප්‍රතිචාර රැසක් හිමිකර ගනිමින් […]

Continue Reading