අපිළිවෙළට මහමඟ සිටි පුද්ගලයෙකු පිරිසිදු කල අවස්ථාවක ඡායාරුප පෙළක් යොදාගනිමින් පළවූ උපහාසාත්මක සංස්කරණයක්!

අපිළිවෙළ ආකාරයෙන් වීදියක සිටින පුද්ගලයෙකු පසුව පිරිසිඳු කොට කොණ්ඩය සහ රැවුල කැපු විට දැක ගන්නට ලැබෙන ආකාරය බව හඟවමින් උපහාසාත්මක/ අපහාසාත්මක කෝණයකින් ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබුණා.  “කොච්චර ලස්සන මනුස්සයෙක්ද පිස්සෙක් වගේ තැන තැන දොඩවමින් ඉඳල තියෙන්නෙ ? ” ලෙස සඳහන් කරමින් ෆේස්බුක් වෙත එකතු කර තිබු ඡායාරුප එකතුවක් සහිත […]

Continue Reading

FACT CHECK : WhatsApp හරහා සැත්කම් සඳහා හුවමාරු වන පණිවිඩ වලට මුදල් ලැබෙනවාද?

සැත්කම් කිරීමට මුදල් නොමැතිව අසරණ තත්ත්වයේ පසුවන දරුවන් වෙනුවෙන් මුදල් ආධාර එකතු කිරීමට සමාජ මාධ්‍ය යොදා ගන්නා අයුරු අපට දැකගන්නට පුලුවන්. බොහෝ අවස්ථා වලදී මෙම පුවත් වල සත්‍යතාවය මත මුදල් පරිත්‍යාග කිරීම පිළිබඳව ඇතැමුන් විමසිලිමත් වෙනවා. එවැනි සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.‍ සමාජ මාධ්‍ය සටහන් : මේ ආකාරයට දරුණු පිලිකාවක් වැලඳුනු දරුවෙකු ගේ පෙර […]

Continue Reading

FACT CHECK: දකුණු අප්‍රිකාවේ ඉපදුණු ලෝකයේ කළුම දරුවාගේ ඡායාරුපයක් ද?

අප්‍රිකානු මහද්වීපයේ වැඩි ජනගහනයක් කලු ජාතිකයන්ගෙන් සමන්විත වනවා. ඒ අතුරින් දකුණු අප්‍රිකාවේ ද කලු ජාතිකයන් බහුතරයක් වෙසෙන අතර සුළුතර සුදු ජාතිකයින් මෙන්ම ඉන්දියන් සහ මිශ්‍ර අප්‍රිකානු සම්භවයෙන් යුත් පිරිසක් ද ජීවත් වනවා. දකුණු අප්‍රිකාවේ ඉපදුණු ලෝකයේ කළුම දරුවා පිලිබඳව ඡායාරුපයක් සහිත  සටහන් බොහොමයක් අපට සමාජ ජලා තුළ පසුගිය දින කිහිපයේ හුවමාරු වී තිබුණා. ඒ පිලිබඳ […]

Continue Reading

FACT CHECK: කොස්ගමදී පැහැර ගැනීමට ලක් වූ දැරියක්ද?

සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් අවස්ථාවන් වලදී ජනතාවගේ උදව් උපකාර බලාපොරොත්තුවෙන් සටහන් හුවමාරු වනවා අපට දැක ගන්නට පුළුවන්. මෙම සටහන්වල දැක්වෙන්නේ සත්‍ය කරුණුද යන්න විමසා බැලීමට කටයුතු කිරීම ඉතාම වැදගත් වනවා. එයට හේතුව දරුවෙකු අතුරුදන් වීම, පැහැර ගැනීම, අසනීපයෙන් පෙලෙන් දරුවෙකුට ආධාර ලබාගැනීම වැනි සංවේදී කරුණු උලුප්පා දක්වමින් ජනතාවගේ අවධානය දිනා ගනිමින්, තම ෆේස්බුක් පිටුව ජනප්‍රිය කර […]

Continue Reading

FACT CHECK: මෙම බිලිඳාට සත්‍ය වශයෙන්ම පිළිකාවක්ද? WhatsApp ඔස්සේ හුවමාරු කර ගැනීම තුළින් ආධාර ලැබෙනවාද?

නොයෙකුත් ලෙඩ රෝග හේතුවෙන් රෝගීවී සිටින පුද්ගලයින්ට මූල්‍ය දායකත්වය ලබා දෙන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වන අතර ව්‍යාජ පුවත්ද ඒ අතර වනවා. එම පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ගැනීම තුළින් මුදල් ලැබෙන බවත් එම  මුදල් රෝගීන්ට ලබා ගත හැකි බවත් සඳහන් කරමින් ඇතැම් ෆේස්බුක් පිටුවලින් තමන්ගේ පිටු වැඩි වශයෙන් ජනතාව අතරට […]

Continue Reading

FACT CHECK: තමා මියයන බව දැන දැනම දරුවෙකු ප්‍රසුත කළ කාන්තාවකගේ දුක්බර පුවතක් ද?

සංවේදී ඡායරුපවලට විවිධාකාරයේ නොමඟ යවන සුළු අර්ථකතන ලබාදෙමින් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම හුවමාරු වෙනවා. ප්‍රතිචාර රැසක් සමඟින් මෙවැනි සටහන් බොහෝ දෙනෙක් අතර කෙටි කාලයක දී හුවමාරු වන්නේ , ඡායරුපයේ ඇත්ත තතු පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමකින් ද තොරවයි. මේ ආකාරයෙන් පසුගිය වසරේ ද වැරදි අර්ථකථනයක් සහිතව හුවමාරු වූ ඡායාරුප දෙකක් සහිත සටහනක සිංහල පිටපතක් […]

Continue Reading

Fact Check: වසර 400 කට වරක් මල් පිපෙන හිමාලයේ ඇති දුර්ලභ පැලෑටියක් ?

ලොව විවිධ ප්‍රදේශ වල විශ්මයජනක සිදුවීම් සහිත පැළෑටි සහ ශාක පිළිබඳව විස්තර අපට විටින් විට දැකගන්නට ලැබෙනවා. මේ අතර සත්‍ය තොරතුරු මෙන්ම අසත්‍ය සහ නොමග යවන සුළු සටහන්ද පළවී තිබෙන බව අපට නිරන්තරයෙන් ම පෙනී යනවා. මීට පෙර වසර හතලිහකට සැරයක් පිපෙන විශාල පුෂ්පයක් පිළිබඳව පළවූ සටහන් සම්බන්ධයෙන් අප විසින් ඉංග්‍රීසි බසින් සිදු කරන ලද […]

Continue Reading

Fact Check: දන්තාලේපන වල අමුද්‍රව්‍ය පිළිබඳ එහි බහාළුමේ දක්වා ඇති වර්ණ කේත මගින් දැක්වෙනවාද?

වෙනත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සඳහා නීති සම්පාදනය කර ඇති අතර පාරිභෝගික අධිකාරිය පිහිටුවා ඇත්තේ පාරිභෝගිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම හා සාධාරණ වෙළඳපොළ තරඟකාරීත්වය ඇතිකිරීමේ අරමුණින්. පාරිභෝගිකයින් ප්‍රධාන වශයෙන් භාණ්ඩයක් මිලදී ගැනීමේදී සැලකිලිමිත් විය යුතු කරුණු ලෙස භාණ්ඩවල දැවටුමේ, ඇසුරුමේ, බහාළුමේ හෝ එතුමේ උපරිම සිල්ලර මිල, කාණ්ඩ අංක, නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ […]

Continue Reading

FACT CHECK: 2021 වසරේ පෙබරවාරි මාසයේ පරිදි නැවතත් දින සකස් වන්නේ වසර 823කට පසුවද?

දින දර්ශන සම්බන්ධයෙන් විව්ධාකරයේ විස්මිත ජනක නිරීක්ෂණ පිළිබඳ සටහන් විටින් විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙනවා. මේ අතර ඇතැම් විට ව්‍යාජ සටහන්ද හුවමාරු වෙනවා. වසර 823කට වරක් සිදුවන සිදුවීම් යනුවෙන් සටහන් මීට පෙර ද විවිධ අවස්ථා වලදී හුවමරු වී තිබෙනවා. මේ ආකාරයට පසුගිය දිනක දී පළවූ සටහන් පෙළකින් දක්වා තිබු 2021 වසරේ පෙබරවාරි මාසය පරිදි […]

Continue Reading

FACT CHECK : කොස්මික් කිරණ බලපෑම සම්බන්ධයෙන් පළවූ ව්‍යාජ සටහනක්

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් අතර ඇතැම් අවස්ථාවල විද්‍යාත්මක පදනමක් නොමැති හිතළු ද අපට නිරන්තරයෙන් ම දැක ගණනට පුළුවන්. මේ ආකාරයෙන් හුවමාරු වූ එක සටහනක දක්වා තිබුනේ පැය තුනක් වැනි කෙටි කාලයකට අන්තරීක්ෂ කිරණ (Cosmic Rays – කොස්මික් කිරණ) නිසා පෘථිවිය අධික ලෙස විකිරණය වන බැවින් රාත්‍රී කාලයේදී ජංගම දුරකථන, ටැබ්ලට් ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ […]

Continue Reading