FACT CHECK: ලංකාවේ කඳුකරයේ තේ වත්තක් ආශ්‍රිතව අලි රංචුවක් ගැවසෙන අවස්ථාවක් ද?

ශ්‍රී ලංකාවේ වන ගහනය ක්‍රමයෙන් අඩුවීමත් සමග වනාන්තර වල සිටින අලින් ගම් වැදීම් ආශ්‍රිත සිද්ධ අපට විටින් විට අසන්නට ලැබෙනවා. පසුගිය කාලයේ මෙවැනි හේතු මත සිදුවූ අලි මිනිස් ගැ‍ටුම් ද වාර්තා වුනා. එසේම මේ තේමාවෙන් හුවමාරු වන අසත්‍ය හා නොමඟ යවන සුළු සටහන් ද දැකගන්නට ලැබෙනවා. මේ ආකාරයට වන අලින් පිරිසක් තේ වගාවක් ආශ්‍රිතව ගමන් […]

Continue Reading

FACT CHECK: ලංකාවේ සිදුවූ වන අලියෙකු පළවා හැරීමක්ද?

වන විනාශය, මේ දිනවල මිනිසුන් දැඩි ලෙස කතාබහට ලක්වන උණුසුම් මාතෘකාවක්. වනාන්තර, රක්ෂිත වනාන්තර ගැන කතා කරද්දී වන සතුන් පිළිබඳව අමතක කිරීමට නොහැකියි. වන අලියෙකුට හිංසා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සහ ඒ පිළිබඳව සටහන් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වනවා අපට දැක ගන්නට ලැබුණා.  මේ පිළිබඳව විමර්ශනය කිරීමේ දී අපට තහවුරු වුණේ වන අලියාට සිදු කරන මෙම […]

Continue Reading