ජනාධිපති අනුර කුමාර යාපනයට ගියේ හෙලිකොප්ටරයෙන් ද ?

ජනාධිපති අනුර කුමාර බලයට පත් වීමට පෙර පැවසූ ප්‍රකාශයන් ඔස්සේ බොහෝ පිරිස් ඔහු ඇතුළු නව ආණ්ඩුව විවේචනය කරන අතර ඒ පිළිබඳව ඇතැම් පිරිස් හොඳ අවධානයෙන් ද, පසු වනවා. මේ හේතුවෙන් ම ඒ හා සම්බන්ධ අසත්‍ය තොරතුරු, නොමග යන සුළු තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එලෙසින් නොමග යන අන්දමින් පළ වූ වීඩියෝවක සත්‍ය සොයා අප […]

Continue Reading

දිවිපිදු විමුක්තිකාමීන්ට සාධාරණයක් ඉටු කරන බවට දුන් පොරොන්දුව මත යාපනය NPP සමුළුවට සහභාගි වූ බවට මන්ත්‍රි සුමන්තිරන්‍ගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැතිවරණ උණුසුම මධ්‍යයේ අසත්‍ය තොරතුරු, නොමග යන සුළු තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලනික වාසි තකා බහුලව සංසරණය වනු ලබනවා. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ නොමග යන සුළු සටහනක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : දිවිපිදු විමුක්තිකාමීන්ට සාධාරණයක් ඉටු කරන බවට දුන් පොරොන්දුව […]

Continue Reading

කටුනායක ගුවන් තොටුපළින් ගුවන් යානයෙන් පිටත්වන පුද්ගලයන්ට ඩොලර් 60ක නව අපගමන බද්දක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් වාර්තා කරන අන්දමින් ජනතාව නොමග යන අයුරු අපට බහුලව දක්නට ලැබෙනවා. රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ පීඩා විඳිමින් සිටින ජනතාවට තවත් අනිසි බියක් ඇති කරමින් ජනතාව නොමග යන අයුරින් වාර්තා කළ පුවතක නිරවද්‍යතාව සොයා Fact Crescendo අප කළ විමර්ශනයයි මේ. සමාජ […]

Continue Reading

FACT CHECK: යාපනයේ ඉන්දීය කොන්සුලර් කාර්යාලයේ නාම පුවරුවේ සිංහල භෂාව ඉවත් කළා ද?

මෙරට ඇතැම් ස්ථානවල සඳහන් නාම පුවරු වල සිංහල භාෂාව හෝ දෙමළ භෂාව ඇතුළත් නොවන බවට සඳහන් කරමින් ප්‍රධාන මාධ්‍යයේ මෙන්ම සමාජ මාධ්‍යයේද අවධානය යොමු කරමින් වරින් වර වාර්තා, සටහන්, ඡායාරූප සංසරණය වනවා අපට පසුගිය කාලයේදී දැකගන්නට ලැබුණා. මේ තේමාවෙන් විශේෂයෙන්ම වරාය නගරයේ  පුවරු කිහිපයක් පිළිබඳව මීට පෙර අප කළ විමර්ශයන් මෙතනින් සහ මෙතනින්. එමෙන්ම පල්ලියක […]

Continue Reading

FACT CHECK: කන්කසන්තුරේ වෙරළේ තිබෙන්නේ ලංකාවේ කඩාවැටුණු සුනාමි අනතුරු ඇඟවීමේ කුළුනක් ද?

විවිධ අවස්ථාවන්හි දී ලංකාවේ මුහුදු වෙරළට ගොඩ ගසා එන විවිධ මත්ස්‍යයින් සහ වස්තූන් පිලිබඳව අපට නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා. ඒ ආකාරයට මෙරට මුහුදු වෙරලට ගොඩ ගසා ගෙන පැමිණි යම් කිසි ලෝහමය කොටසක් පිලිබඳව පසුගිය සතියේ සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ද විවිධාකාරයේ තොරතුරු හුවමාරු වන ආකාරය අපට දැකගන්නට ලැබුනා. සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණක කොටසක් […]

Continue Reading

යාපනයේ සිදුවීමක් නොවේ, ඉන්දියාවේ චෙන්නායි නුවර 2018 වසරේ සිදුවීමකි!

කුඩා දරුවන් විවිධ ආගමික පුද පුජා සඳහා යොදා ගැනීම ඇතැම් සංස්කෘති තුළ වර්තමානයේ පවා කලාතුරකින් අසන්නට ලැබෙනවා. Dimo Ranasinghe නමැති ෆේස්බුක් ගිණුමකින් “යාපනේ ආගමික උත්සවයක්…” යන තේමාව යටතේ හුවමාරු කරගෙන තිබු සටහනක දක්වා තිබුනේ ආගමික පුජාවකට යොදාගෙන තිබු කුඩා දරුවන් දෙදෙනෙකු වේදනාවෙන් අඬාවැටෙමින් සිටි ඡායාරුප සටහනකි. Link Archived Link මෙවැනි පුද පුජා වලට හිංසාකාරී අයුරින් […]

Continue Reading