ජාතික ජන බලවේගය අලලා සැකසුණු සංස්කරණය කරන ලද ව්‍යාජ සටහන් පෙළක්
මහ මැතිවරණය පැවැත්වූ දිනයේද දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් අළලා සටහන් සමාජ මාධ්‍ය ජාලයෙහි ඉදිරිපත් වනු දැකිය හැකි විය. “මාලිමාවේ උගත් දරුවෝ ප්‍රසිද්ධ වේදිකාවේ දුම් පානය කරන අයුරු” වදන රෝපනය කර ප්‍රසිද්ධ නළුවකු වන ජගත් මනුවර්ණ මහතා වේදිකාවක දුම්පානය කරන ලෙස දක්වන සේයාරුවක් සහිත සටහනක් “රජ්ගම අපි පොහොට්ටුවට” නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කර තිබුණි. Link Archived Link […]
Continue Reading