RAPID FACT CHECK : විජේරත්න වරකාගොඩ මහතා අප අතරින් සමුගෙන ඇති බවට හුවමාරු වන අසත්‍ය පුවතක්!
ප්‍රවීන කලාකරුවන් අප අතරින් සමුගන්නා විට ඒ අයට ආදරය කරන රසික ජනතාව ද ඒ වෙනුවෙන් සංවේදී වන බව පෙනෙන්නට ඇති කරුණක්. බොහෝ විට මේ ආකාරයේ තොරතුරු ෆේස්බුක් හරහා එසැනින් හුවමාරු වන අතර බොහෝ දෙනෙක් එවැනි පුවත් වලට සැනින් ප්‍රතිචාර ද දක්වනවා. මේ ආකාරයට විජේරත්න වරකාගොඩ මහතා අප අතරින් සමුගෙන ඇති බව දන්වමින් ඔහුට නිවන් සුව […]
Continue Reading