ලයිට් කපන්න උනේ ජනතාව විදුලිය ගබඩා කර ගත්ත නිසා – ජොන්ස්ටන්?

පවතින විදුලි අර්බුදය නිසා ජනතාව දැඩි අපහසුතාවයකට පත්වයි සිටින්නේ. දිනපතා සිදුවන විදුලිය කප්පාදු කිරීම් පිළිබදව නිරන්තරයෙන්ම සමාජ ජාලා වලදී කතාබහට ලක්වෙනවා.මේ අතරතුරදී සමහර වැරදි සහ නොමගයවන සුලු සටහන්ද සමාජ ජාලා තුළ හුවමාරු වනවා. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ඡායාරූපයක්  අන්තර්ජාලයට එක්කර තිබුණේ ඔහු විසින් ප්‍රකාශ කල බවට හැගවෙන සේ පහත සටහනද […]

Continue Reading

මෙරට දේශපානඥයින්ගේ නම් සඳහන් වූ වැසිකිළියක ඡායාරූපයක්?

උපාහාසාත්මක කෝණයෙන් පළ වන සටහන් බොහෝ අවස්ථාවන් වලදී දේශපානඥයින් ඈදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් ඡායාරූප සංස්කරණය කරමින් පළ වනවා අපට දැක ගන්නට ලැබෙනවා. එවන් ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ විමසුම පහතින්. සමාජ මාධ්‍ය සටහන් : වැසිකිළියක් සාදවා ජනතා අයිතියට පත් කිරීම අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අතින් සිදුවූ බවට උපහාසාත්මක ස්වරූපයෙන් ෆේස්බුක් සටහනක් පළ වී තිබුණා. […]

Continue Reading

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම-කුරුණෑගල කොටස විවෘත වන්නේ කවදා ද?

Update : මීරිගම – කුරුණෑගල අධිවේගී මාර්ගය (ඇතුගල්පුර පිවිසුම ) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීම අද (2022 ජනවාරි 15) සිදු කෙරුණා. මධ්‍යම අධිවේගි මාර්ගයේ 2 වන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා දිවෙන මාර්ගය විවෘත කෙරෙන දින වකවාණුව දිනෙන් දින මාධ්‍ය විසින් වාර්තා කරත් මෙතෙක් එම ප්‍රකාශ කළ […]

Continue Reading

FACT CHECK: කෝටි 28 ක ගණුදෙනුවට ඇමති ජොන්ස්ටන් සම්බන්ධ බවට ලංකාදීප වාර්තා කරාද?

දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධව පුවත්පත් මගින් වාර්තා කිරීම සාමාන්‍ය කරුණක්. කෙසේ වෙතත් සමාජ ජාලා මාධ්‍ය වඩාත් ප්‍රචලිත වීමත් සමග පුවත්පත් වාර්තා වල සදහන් කරුණු විකෘති කර හෝ ඇතැම් විට ඒවායේ පවතින ඡායාරූප විකෘති කර වෙනත් අදහසක් මතුවන සේ සමාජ ජාලා තුල පැතිරවීමේ ප්‍රවණතාවයක් විටින් විට දකින්නට ලැබෙනවා. මේ එවැනි සටහනක් සම්බන්ධයෙන් අප සිදුකල විමසුමක්. සමාජ […]

Continue Reading

FACT CHECK: මිනිස්සූ දාහක් දෙදෙහාක් මැරුණට මොකක්ද ප්‍රශ්නේ යනුවෙන් ජොන්ස්ටන් පැවසුවාද?

කෝවිඩ් වසංගතය අලලා අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වීම මේ දිනවල දැකගන්නට පුළුවන් වෙනවා. Covid-19 හේතුවෙන් ජනතාව මියයෑම ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන මොහොතක මහ මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා “මිනිස්සූ දාහක් දෙදෙහාක් මැරුණට මොකක්ද ප්‍රශ්නේ?” යනුවෙන් ප්‍රකාශ කළ බවට සඳහන් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළා. […]

Continue Reading

FACT CHECK: මැයි මාසයේදී විවෘත කිරීමට නියමිත මධ්‍යම අධිවේගී මාර්ගය?

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම හරහා කුරුණෑගල දක්වාත්, කුරුණෑගල සිට දඹුල්ල දක්වාත්,  පොතුහැර සිට ගලගෙදර දක්වාත් දිවයන ව්‍යාපෘතියකි. මෙහි වැඩකටයුතු තවමත් සිදු වෙමින් පවතින අතර මෙම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් වල ඡායාරූප හා පටිගත කළ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට හුවමාරු වනවා අපට දැකගන්නට පුළුවන්. එළැඹෙන මැයි මසදී මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත කිරීමට නියමිත […]

Continue Reading

වයඹ ඩිස්ටිලරීස් සමාගමට නැවත නිෂ්පාදනය ආරම්භ කිරීමට අවසර ලැබුණේද?

ශ්‍රී ලංකා රජයට ආදායම් ලැබෙන එක් මාර්ගයක් වී ඇත්තේ මත්පැන් විකිණීම සහ නිෂ්පාදනය උදෙසා අය කරන  බදුය. ලංකාවේ මත්පැන් ව්‍යාපාරය නියාමනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින්ය.  වයඹ ඩිස්ටිලරීස් සමාගම ද ලංකාවේ මත්පැන් නිෂ්පාදනය හා සම්බන්ධව සිටි ආයතනයකි. බදු ගෙවීම් පැහැරහැරීම ඇතුළු චෝදනා කිහිපයක් මත මෙම ආයතනයේ නිෂ්පාදනාගාරය සහ ගබඩාවට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා […]

Continue Reading