ජාතික ජන බලවේගය අලලා පළවූ උපහාසාත්මක සහ සාවද්‍ය සටහන් පෙළක්

මහ මැතිවරණය පැවත්වීමට ඇති දිනය ආසන්න වෙත්ම, සමාජ මාධ්‍යය  ඔස්සේ, මැතිවරණයට තරඟ වදින පක්ෂ සහ ක්‍රියාකාරීන් අළලා විවිධ සටහන් ඉදිරිපත්වන බව දක්නට තිබේ. මාතර ජනතාවට සහ තම ආධාරකරුවන්ට සුනිල් හඳුන්නෙත්ති සමඟ එකතුවී ඔහුට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලමින් මංගල සමරවීර මහතා තම නිල ට්විටර් ගිණුමේ පලකරන ලද පණිවුඩයක් ආකාරයෙන් දිස්වන සටහනක් අපට දැකගන්නට ලැබුණි. “මට මනාපයක් […]

Continue Reading

ජාතික ජන බලවේගය සහ සාමාජිකයින් අලලා සැකසුණු සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය ආසන්නයටම පැමිණ ඇත. කොරොනා වෛරස් ආසාදනය මධ්‍යයේ වුවත්, සෑම පක්ෂයක්ම ඉතා උනන්දුවෙන් මැතිවරණ ක්‍රියාදාමයෙහි නිරතව සිටී. එමෙන්ම මෙම මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් අළලා සමාජ මාධ්‍ය ජාලයේ නොයෙකුත් සටහන් ඉදිරිපත් වනු නිරීක්ෂණය වී ඇත.‍ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීන් අලලා සැකසුනු සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් වල අඩුවීමක් පසුගිය සතියේද […]

Continue Reading

ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීන් අලලා සැකසුණු නොමඟ යවන සුළු සංස්කරණ පෙළක්

පාර්ලිමේන්තු මැතිවරණය ආසන්න වෙත්ම දේශපාලන පොරපිටිය උණුසුම් වී ඇත. දේශපාලන පක්ෂ මෙන්ම ක්‍රියාකාරින්ද අළලා සමාජ මාධ්‍ය ජාල හරහා සටහන් නිර්මාණය වෙමින් පවතින අතර ජාතික ජන බලවේගයේ සාමාජිකයින් අලලා සැකසුණු, වැඩිපුර හුවමාරු වී තිබු තවත් සටහන් පෙළක් කෙරෙහි අපගේ අවධානය නැවත වරක් යොමුවිය. මෙවන් පසුබිමක ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා නිරූපා සේරසිංහ මහත්මියගේ සේයාරුවක් සහිතව […]

Continue Reading

අනුර කුමාර දිසානායක අලලා සැකසුණු සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් පෙළක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්ක අපේක්ෂකයෙකු ලෙස තරග වදියි. ඔහු අලලා සමාජ මාධ්‍ය ඔස්සේ පලවී තිබු සටහන් පෙළක් අපට පසුගිය දින කිහිපයේදී  ආයුබෝවන් ලක් මවුනි ගරු නමැති ෆේස්බුක් පිටුවක් “ණය අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් ණය අරන්ම තමයි. අනුර කුමාර.” තේමාවෙන් “ණය අර්බුදය විසඳන්න සැබෑ අවශ්‍යතාවයක් තියනව […]

Continue Reading

ජාතික ජන බලවේගය අලලා පළවූ සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වදිනුයේ මාලිමා ළකුණ යටතේ, ජාතික ජන බලවේගය නමැති සන්ධානයකිනි. එම සන්ධානයේ ප්‍රධාන ක්‍රියාකාරීන් අලලා  සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉදිරිපත්වී තිබු නොයෙකුත් සාවද්‍ය සටහන් පිළිබඳව අප විසින් පසුගිය සති කිහිපය පුරාම කරුණු අනාවරණ සිදුකරන ලදී. එවන් සටහන් කිහිපයක්ම පසුගිය දින කිහිපයේද හුවමාරු වී තිබෙන අයුරු අපට දැකගනන්ට හැකි විය. […]

Continue Reading

Fact Check : බිමල් රත්නායක මහතා අලලා සිදුකළ සාවද්‍ය සටහන් කිහිපයක්!

ලංකාවේ දේශපාලන ප්‍රවාහයේ වාමාංශික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ, එම පක්ෂය සන්ධානගතවී ඇති ජාතික ජන බලවේගය සහ එහි ප්‍රධාන ක්‍රියාකාරීන් අළලා, සමාජ මාධ්‍යය‍ ඔස්සේ නොයෙකුත් සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන්, පසුගිය වකවානුව තුල දී ද විශාල වශයෙන් ඉදිරිපත්වී තිබු අතර ඒ පිළිබඳව අප විමර්ශණ රැසක්ද සිදුකළා. එම සන්ධානයේ බිමල් රත්නායක මහතා අලලා සිදුවී […]

Continue Reading

අනුර කුමාර දිසානායක සහ ටිල්වින් සිල්වා අලලා පළවූ සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනතා විමුක්ති පෙරමුණ සහ එය එම පක්ෂය සන්ධානගත වී ඇති ජාතික ජන බලවේගය සහ එහි ක්‍රියාකාරීන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ උපහාසාත්මක සහ සාවද්‍ය සටහන් පැතිරීමේ ප්‍රවණතාවයක් ඇති අතර මැතිවරණ සමය ආසන්න වත්ම මෙවැනි සටහන් වැඩියෙන් හුවමාරු වෙනු පෙනෙන්ට තිබේ. සමාජ මාධ්‍ය සටහන්: […]

Continue Reading

ජාතික ජන බලවේගය අලලා කෙරුණු සාවද්‍ය ප්‍රකාශ එකතුවක්!

පාර්ලිමේන්තු මහ මැතිවරණයකට සූදානම් වන ශ්‍රී ලංකාව තුළ, විවිධ දේශපාලන පක්ෂ සහ ක්‍රියාකාරී අළලා, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ ප්‍රවෘත්ති සටහන් ඉදිරිපත් වේ. පසුගිය සති කිහිපයේම මෙන්ම මෙම සතියේද ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඉලක්ක කරගනිමින් සටහන් රැල්ලක් නිර්මාණය වී තිබුණි.  ජාතික ජන බලවේගය සන්ධානයේ නායකයින් පෙනී සිටින ඡායාරූප කිහිපයක් සංකලනය කර, “පන්සල් ගිහින් පිළිමවලට වැඳීම […]

Continue Reading

මංගල සමරවීර මහතා මහ මැතිවරනයට යෙදවීමට තිබූ මුදල් ජනතා විමුක්ති පෙරමුණට ලබා දෙන බවට පළවූ ව්‍යාජ සටහනක්!

මංගල සමරවීර මහතා පසුගිය දිනෙක මන්ත්‍රී දේශපාලනයට සමු දෙන බවක් ප්‍රකාශ කල අතර එය ලංකාවේ ප්‍රධාන මාධ්‍ය සියල්ලකම පාහේ පලව තිබුනා. ඔහු නිකුත් කල විශේෂ ප්‍රකාශයට අනුව  ඉදිරියේ පැවැත්වීමට නියමිත 2020 මහ මැතිවරණයේ සමගි ජන බලවේගයේ අපේක්ශකයෙකු ලෙස ඡන්ද නාමලේඛනයේ ඔහුගේ නම සටහන්ව තිබුනද ඔහුට ඡන්දය නොදෙන ලෙස මංගල සමරවීර මහතා විසින් ජන්ද දායකයින්ගෙන් ඉල්ලා […]

Continue Reading

නලින්ද ජයතිස්ස සහ බිමල් රත්නායක අලලා පළවූ අසත්‍ය ප්‍රකාශ පෙළක්!

කොරෝනා වෛරස් ආසාදනය නිසා කල් දැමුණූ පාර්ලිමේන්තු මැතිවරණය එළඹෙන අගෝස්තු මස පස් වෙනිදා පැවත්වීමට සුදානම් කර ඇතිබව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම නිවේදනය කළේය. මැතිවරණ උණුසුම ඇතිවීමත් සමගම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ පක්ෂයන්ගෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් පිළිබඳව සටහන් සහ ප්‍රවෘත්ති ඉදිරිපත් වීමට පටන් ගෙන ඇත. ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රක් අපේක්ෂක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා […]

Continue Reading

Fact Check : වැරදි මනාප අංක සහිත සටහන් පෙළක් !

කොරොනා වෛරස් ආසාදනය නිසා  නියමිත කාලවකවානුවේ පැවත්වීමට නොහැකිවු පාර්ලිමේන්තු මහ මැතිවරණය එළඹෙන අගෝස්තු  මස පස්වෙනි දින පැවැත්වීමට තීරණය කළ මැතිවරණ කොමිසම, අපේක්ෂකයන් සඳහා මනාප අංකද ලබාදෙමින් විශේෂ ගැසට් පත්‍රයක් නිකති කල බවට බර්ත විය. ඒ හා සමඟම එක් එක් අපේක්ෂකයින්ගේ මනාප අංක ප්‍රවර්ධනය කිරීමේ සටහන්ද ක්‍රමයෙන් හුවමාරු වී තිබෙනු දැකගැනීමට හැකිවිය.  මෙවන් පසුබිමක J V […]

Continue Reading

පාතාල මර්දනය සම්බන්ධයෙන් පළවූ විරෝධතා ලෙස පළවූ ව්‍යාජ සංස්කරණ පෙළක්!

පසුගියදා මොරටුව සොයිසා පුර අවන්හලකට වෙඩි ප්‍රහාරයක් එල්ල වීම ආරක්ෂක අංශවලට එල්ලවු අභියෝගයක් විය. වහා ක්‍රියාත්මකවු විශේෂ ආරක්ෂක බලකාය සැකකරුවකු අත්අඩගුවට ගත්තේය. මෙම සිදුවීම පීළිබඳව පරීක්ෂණ මෙහයවු පොලිසිය සැකකරුවෙකු සැඟවී සිටි නිවසක් වැටලූ අතර සැකකරු සහ පොලිසිය අතර සිදුවු වෙඩි හුවමාරුවකදි තුවාල ලැබු සැකකරු රෝහලේදි මිය ගිය බවට වාර්තා විය. මෙවන් පසුබිමක ලක්මාල් සමරසේකර නමැත්තකු […]

Continue Reading

බිමල් රත්නායක මහතා අලලා කෙරුණු ව්‍යාජ ප්‍රකාශයක්!

මොරටුව සොයිසාපුර ආපනශාලාවකට වෙඩි ප්‍රහාරයක් එල්ල වීම, නිහඬව තිබූ පාතාල ක්‍රියාකාරකම් නැවතත් හිස ඔසවන බවට වු අනතුරු ඇඟවීමක් විය. දිවයින පුරා ක්‍රියාත්මක වන පාතාලයේ කටයුතු වහාම මර්දනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පොලිසියට සහ  ආරක්ෂක අංශ නිලධාරීන්ට උපදෙස් දුන් බවට වාර්තා පළ විය. අපරාධ  සහ මිනීමැරුම් රැසකට සම්බන්ධ වූ පාතාලයේ ක්‍රියාකාරියෙකු  පොලිසිය සමග ඇති […]

Continue Reading

ලාල් කාන්ත මහතා විසින් සිදුකලා යැයි පැවසෙන සාවද්‍ය ප්‍රකාශයක්!

කොරෝනා වසංගතය හේතුවෙන් එය මැඩ පැවැත්වීමට රජය විසින් පත් කල කාර්ය සාධක බලකාය විසින් සුවිශේෂී කාර්ය භාරයක් ඉ‍ටු කරන ලදී .එම කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වශයෙන් වර්තමාන යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් කොරෝනා මර්ධන ක්‍රියාවලිය සඳහා විශාල දායකත්වයක් ලබාදෙයි. කොරෝනා මර්ධනය වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙල සම්බන්ධයෙන් විවිධ විවේචන ඇතිවුවත් එම කටයුතු මෙහෙයවූ ශවේන්ද්‍ර සිල්වා […]

Continue Reading

වාලච්චේන කඩදාසි කම්හල නැවත විවෘත කිරීම සම්බන්ධව වසන්ත සමරසිංහ මහතා කලා යැයි පැවසෙන සාවද්‍ය පුවතක්!

දැනට වසා දමා ඇති වාලච්චේන කඩදාසි කම්හල වර්තමාන රජය යටතේ නැවතත් විවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා. දැනට වසර හැටකටත් පෙර වාලච්චේන නගරයේ ඉදිවූ මෙම කර්මාන්ත ශාලාව එවකට දේශීය කඩදාසි අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමානයකට දායක විය. කෙසේ නමුත් ආනයනික කඩදාසි ඉතා අඩු මිලට වෙලඳපලට පැමිනීමත් කඩදාසි සඳහා ආනයනික බදු මිල වැඩි වීමත් නිසා 1994 න් පසුව කඩදාසි […]

Continue Reading

නොමඟ යවනසුළු සිරස්තලයකින් පළකල පුවතක් !

මහ මැතිවරණයක උණුසුම ක්‍රමයෙන් ඇතිවීමත් සමඟම ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සිය ප්‍රතිවාදීන් ඉලක්ක කර, ඔවුන් අපහසුතාවයකට පත් කිරීමට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබුණු නිරීක්ෂණය විය  “නිරෝධායනයට ගිය ව්‍යාපාරිකගේ භාණ්ඩ සොරාගත් ජවිපෙ මන්ත‍්‍රී ඇතුළු 03ක් අත්අඩංගුවේ” සිරස්තලයෙන් පළවූ සටහනක් පහත පරිදි නිරීක්ෂණය විය. Link Archived කෙසේවෙතත් එම සටහනේ තවදුරටත් පහත […]

Continue Reading

බිමල් රත්නායක අලලා පළවූ සංස්කරණය කරන ලද සටහන් පෙළක් !

කොරෝනා වෛරස් ආසාදනය ව්‍යාප්ත වී තිබුණු සමයක වුවද, මැතිවරණ උණුසුම දිවයින තුළ තදින් ආරම්භ වී ඇත. මැතිවරණ ක්‍රියාදාමය සහ මැතිවරණය පිළිබඳ විවිධ ප්‍රවෘත්ති මතුවෙන විට දේශපාලන ක්‍රියාකාරීන් ප්‍රති විරුද්ධ පාක්ෂිකයින් ඉලක්ක කරගෙන විවිධ ප්‍රවෘත්ති සටහන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉදිරිපත් කරන බව දක්නට ලැබුණේය.  “වැසිකිලියෙ මුදල් ගත්තාම පිට කසන්නත් වෙනව” තේමාව යටතේ ශාන්ත රාජපක්ෂ නැමැත්තෙකු […]

Continue Reading

හමුදාපතිගේ සේවා දිගුව සම්බන්ධයෙන් බිමල් රත්නායක මහතා ප්‍රකාශයක් සිදුකර නැත!

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක වශයෙන් ක්‍රියා කරන බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී මෙන්ම ඉන් පිටතදීත් දේශය මුහුණදෙන ප්‍රශ්න පිළිබඳව පක්ෂයේ ස්ථාවරය නොබියවම ප්‍රකාශ කරයි. ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ප්‍රධාන දේශපාලන ක්‍රියාකාරීන් ඉලක්ක කරගනිමින් ව්‍යාජ ප්‍රකාශ රැසක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වන බව මෑතක සිට නිරීක්ෂණය වී ඇත. ෆේස්බුක් මාධ්‍ය ජාලයෙහි ඉදිරිපත් වූ […]

Continue Reading

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ JVP අලලා උපහාසාත්මක කෝණයකින් සිදුකල සාවද්‍ය සටහනක්!

කොරොනා වෛරස් ආසාදනය  ව්‍යාප්ත වීම වැළැක්වීමේ එක් පියවරක් ලෙස කෘෂි නිෂ්පාදන දිවයින පුරා බෙදා හරින දඹුල්ල, කැප්පෙටිපොල සහ තඹුත්තේගම වැනි විශේෂ ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීමට බලධාරීහු පියවර ගත්හ. සිය නිෂ්පාදන අලෙවි කරගත නොහැකි වූ ගොවි ප්‍රජාව මේ පිළිබඳව මැසිවිලි නගන බව වාර්තා විය. රාජ්‍ය යාන්ත්‍රණය යොදවා ගොවි නිෂ්පාදන මිලදී ගැනීමට රජය කටයුතු කරන බව පැවසුවද […]

Continue Reading

භුමිදානය නොවී ආදාහනය වීමට තරම් මුස්ලිම් ජාතිකයින් කළ වැරැද්ද කුමක්ද? – බිමල් රත්නායක

කොරෝනා වෛරස් රෝගය ලංකාව තුල ව්‍යාප්ත වීමත් සමගම එම ආසාදනයෙන් යම් රෝගියකු මිය ගියහොත් ඔහුගේ අවසාන කටයුතු ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ තිබූ ජාත්‍යන්තර නීතියට අනුව ආදාහනය කිරීමට කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් තීරණයක් ගෙන තිබුණි. එහෙත් මුස්ලිම් භක්තික ආසාදිතයකු මිය ගියහොත් ගැඹුරට වලක් හාරා භූමදානය කිරීමට මුස්ලිම් ආගමික නායකයන් විසින් අවසර ඉල්ලා තිබූ […]

Continue Reading