හඬ කැවීම් ශිල්පී ඩිලාන් සේනානායකට පහර දුන් සිද්ධිය සම්බන්ධයෙන් නොමග යන සුළු සටහන් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. හඬකැවීම් ශිල්පී මෙන්ම, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන ඩිලාන් සේනානායක සම්බන්ධ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමසා බැලීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : පිහි ඇනුමකින් බරපතල තුවාල ලැබූ ඩිලාන් සේනානායක මහතා මීට සුලු වේලාවකට පෙර ICU වාට්ටුවට ඇතුළත් කර ඇත යනුවෙන් […]

Continue Reading

FACT CHECK: කළුබෝවිල රෝහලේ හා නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ඔක්සිජන් හිඟයේ ඇත්ත කතාව!

අප්‍රේල් අවුරුදු උත්සව සමයෙන් පසුව ලංකවේ කෝවිඩ් 19 ව්‍යාප්තිය විශාල වශයෙන් වාර්තා වී තිබු අතර ඒ හා සමඟම කෝවිඩ් වෛරසයේ නව ප්‍රභේද මතුවීම තුළින් තරුණ ප්‍රජාවද විශාල වශයෙන් මෙහි ගොදුරක් බවට පත්වී තිබෙන බවත් ආදී කරුණු Covid-19 පාලනය පිළිබඳව විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී හෙළි වුණා. කෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට රෝහල්වල, දැඩිසත්කාර ඒකකවල, අතරමැදි ප්‍රතිකාර […]

Continue Reading