බුවනෙක හෝටලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලකට සිදුවූ විනාශය අලලා නොමඟ යවන සුළු සටහන් පෙළක්
පෙර රජ දරුවන් මෙන්ම පසුකලක දිවයින පාලනය කළ යටත් විජිත පාලකයින්ගේ ඉතිහාසගත ස්ථාන රාශියක් නගර ආශ්‍රිතවද දක්නට ලැබේ. බොහෝ පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන සංරක්ෂණය වී තිබුණත්, සංවර්ධන කටයුතු සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා සමහර පුරාවට පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන විනාශ වූ බවට පසුගිය දිනවල වාර්තා විය. මෙවන් පසුබිමක කුරුණෑගල නගරයේ මාර්ග පුළුල් කිරිමේ කටයුත්තක් අරභයා 13 […]
Continue Reading