FACT CHECK: 15 හැවිරිදි දැරිය ලිංගික කටයුතුවලට යොදා ගැනීම සම්බන්ධ ලැයිස්තුවේ කොටුවේ පොඩි නමත් ඇතුළත් ද?
අන්තර්ජාලය ඔස්සේ වසය අවුරුදු 15 ක දැරියක් ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ෂණ අතරතුර දී අත්අඩංගුවටපත් වන පුද්ගලයින් කවුරුන්ද යන්න පිළිබඳව සමාජයේ මහත් අවධානයක් යොමු වී තිබෙනවා. මේ හේතුවෙන් එම සිදුවීමට අදාළ නොවන පුද්ගලයන්ගේද නම් සඳහන් කරමින් ඇතැම් අසත්‍ය ප්‍රචාරද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා අපට දැකගන්නට පුළුවන්. මීට පෙරද අප එවැනි සටහන් සම්බන්ධයෙන් […]
Continue Reading