මුලතිව් කුරින්දි විහාරය සම්බන්ධයෙන් ලබා දී ඇති උසාවි නියෝග ඇතුළු කරුණු පිලිබඳ පැහැදිලි කිරීමක්!
ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරයෙන් ඉවත් වීමත් සමඟම රට සංක්‍රාන්ති අවධියකයි මේ වන විට පවතින්නේ. නව ජනාධිපති වරයෙක් පාර්ලිමේන්තුව මගින් ජුලි 20 වැනිදා තෝරා පතක්ර ගැනීමට නියමිත අතර, එතෙක්, රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපති ලෙස කටයුතු කරනවා. මෙවන් පසුබිමක මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය මගින්, කුරින්දී විහාරය සම්බන්ධයෙන් මුලතිව් පොලිසියට ලබාදුන් නියෝගයක් පිලිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ විශාල […]
Continue Reading