ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිධුරය පිළිබඳ පළ වූ අසත්‍ය ප්‍රකාශ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  සංකල්පකය් පරිදි රාජ්‍ය ආයතන කාර්යක්ශමව සහ වඩාත් ඵලදායි අන්දමින් පවත්වාගෙන යාම සඳහා වඩාත් සුදුසු නිලධාරීන් තෝරා ගැනීමේ අභිලාෂයෙන්,  හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ සභාපතිතවයෙන් යුතුව ආචාර්ය නාලක ගොඩහේවා, සුසන්ත රත්නායක සහ ඩයන් ගෝමස් මහත්වරුන්ගෙන් සැදුම් ලත් සිව් පුද්ගල මණ්ඩලයක් පත් කළ අතර මෙම තනතුරු සඳහා වෘත්තිමය සුදුසුකම් ඇති පුද්ගලයින්ට එම […]

Continue Reading