ආර්ජන්ටිනා රජය විසින් මෙසී වෙනුවෙන් විශේෂ මුදල් නෝට්ටුවක් නිකුත් කරා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මතභේදයන් රැසකින් වැසීගොස් ආරම්භ වූ පාපන්දු තරගාවලියක් අවසානයේ ඇදහිය නොහැකි පාපන්දු තරගයන් රැසක් සමගින් නිමාවූයේ, ලයනල් මෙසී ලෝක කුසලානය ඔසවමින්  ජයග්‍රහණය ලබමිනි. බැලොන් ඩෝර් සම්මාන හත, චැම්පියන් ලීග් සම්මාන හතර, කෝපා ඇමරිකා ජය, බාසිලෝනා සමග දිනූ ලා ලීගා ශූරතා 10 සහ ප්‍රංශයේ පැරීස් සේන්-ජර්මාන් සමග දිනූ […]

Continue Reading

ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු ලෝක ශුර මැරඩෝනාත් මෙසීට සුබ පැතුවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ආර්ජන්ටිනාව බිහිකළ සුපිරිතම පාපන්දු ක්‍රීඩකයෙක් වන ඩියෝගෝ මැරඩෝනා විසින් 2022 ලෝක පාපන්දු කිරුල දිනූ ආර්ජන්ටිනා  කණ්ඩායමේ නායක ලියොනල් මෙසීට සුබ පැතූ බවක් දැක්වෙන සේයාරුවක් සමාජ ජාලා හරහා පැතිරෙනවා.  කෙසේනමුත් මැරඩෝනා මීට වසර දෙකකට පෙර මෙලොවින් සමුගෙන තිබු බැවින්,  හිතාමතාම පාඨකයින් නොමඟ යැවීමට පළකර තිබු මෙම ඡායාරූපයේ […]

Continue Reading

FACT CHECK: සුවිශේෂී පාපන්දු කුසලතාවක් දක්වන මීගහකිවුල ප්‍රදේශෙය් දරුවෙක්?

ලංකාවේ වැඩියෙන්ම ජනප්‍රිය ක්‍රීඩාව ක්‍රිකට් වුවද පාපන්දු ක්‍රීඩාවටත් කැමති බොහෝ පිරිසක් සිටිනවා. පාසල් මට්ටමෙන් ඇතැම් පාසල් වල පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් මහත් උද්යෝගයක් ගොඩනගා ගෙන ඇති අයුරු ද දැකගන්නට පුලුවන්. එනමුදු ලංකාවේ බොහෝ දුෂ්කර ප්‍රදේශවල පාසල් සඳහා පාපන්දු ක්‍රීඩාව පුහුනුවීමේ නිසි පහසුකම් ඇත්තේ ද නෑ. එවැනි දුශ්කර ප්‍රදේශයක පාපන්දු ක්‍රීඩාවේ නිරත දරුවෙකුගේ වීඩියෝ පටයක් බව පවසමින් […]

Continue Reading