FACT CHECK: බිමල් රත්නායකගේ නිවසේ ළමා මෙහෙකාරියක් සිටි බවට පළ වූ පුවතක්?
ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පැවසූ බවට හෝ ඔවුන් සම්බන්ධ කරගනිමින් රටේ පවතින කාලීන මාතෘකා වලට ඈඳා ගනිමින් පුවත් මැවීම කාලයක පටන් සිට සිදුවන ක්‍රියාවක්. සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන මෙවන් සටහන් හේතුවෙන් ජනතාව නොමග ගොස් ඇති ආකාරයත් අපට මේ දිනවල දැක ගන්නට ලැබුණේ, සුනිල් හඳුන්නෙත්ති මහතා සහ බිමල් රත්නායක මහතා සම්බන්ධයෙන් පළ වන ව්‍යාජ සටහන් දෙකක් […]
Continue Reading