මනුෂගේ හිටපු බිරිය රොෂානා ඔන්ඩච්චි පලකරන ලද සටහනක් ලෙසින් පළවන ව්‍යාජ සමාජ ජාලා සටහන් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අමාත්‍ය මනුෂ නානායක්කාර පාර්ලිමේන්තුව තුළ නිරන්තරව අදහස් දක්වන චරිතයක්. ඔහුගේ පුද්ගලික ජීවිතයේ සිදුවීමක් ඉලක්ක කරගනිමින් පළවූ සමාජ ජාලා සටහන් පෙළක් සම්බන්ධවයි අප මේ අවධානය යොමු කරන්නේ . සමාජ ජාලා සටහන්  සමාජ ජාලා සටහන්වල පළව තිබුණේ අමාත්‍ය මනුෂ නානායක්කාර ගේ හිටපු බිරිය වන රොෂානා ඔන්ඩච්චි විසින් මීට […]

Continue Reading

ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් ලංකාවට ගෙන්වීම සදහා USD 60,000 ක් ලංකාවට එවා තිබිය යුතුද?

ලංකාව මේ වන විට දැඩි විදෙස් විනිමය අර්බුදයකට මුහුණදී තිබෙනවා. එම තත්ත්වය තුළ අත්‍යවශය ද්‍රව්‍ය පවා රටට ආනයනය කිරීම අපහසු තත්ත්වයකට පත්ව තිබෙනවා. රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක් වන්නේ විදෙස්ගත ශ්‍රමිකයන් විසින් ලංකාවට එවනු ලබන විදෙස් ප්‍රේෂණයි.  රටේ විදෙස් සංචිත ප්‍රමාණය ඉහල දමා ගැනීම සදහා නිත්‍යානුකූල ක්‍රම ඔස්සේ එනම් බැංකු පද්ධති හරහා ලංකාවට ප්‍රේෂණ […]

Continue Reading

මනුෂ නානායක්කාර අලලා පළවූ සාවද්‍ය ප්‍රකාශයක්!

මහ මැතිවරණය දිනය ආසන්නයේ දේශපාලන පක්ෂ අපේක්ෂකයන් අළලා සටහන් සමාජ මාධ්‍ය ජාලය තුළ දැකීමට හැකිවිය. Nimali Nimali නැමැති ෆේස්බුක් පිටුවක, සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක මනුෂ නානයක්කාර සහ යෞවනියකගේ ඡායාරූප අන්තර්ගත කර “මනුෂ නානායක්කාර රියදුරු සමඟ පස්දෙනෙකු විසින් දැරියක් සමුහ දුෂනයට”  තේමාවෙන් පහත දක්වා ඇති කථාංගය සහිතව සටහන් දෙකක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. […]

Continue Reading