අලුවිහාරේ සහෝදරයින් නැවතත් එජාපයට ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ දේශපාලන ක්ෂේත්‍රය තුළ සිටින ප්‍රධානතම පවුලක් ලෙස “අලුවිහාරේ ” පවුල හැදින්විය හැකියි. සාම්ප්‍රදායිකව  එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධව දශක ගණනාවක් දේශපාලන කටයුතු සිදු කල අලුවිහාරේ පවුලේ දේශපාලන නායකයන්, පසුගිය සමයේ සිදුවූ දේශපාලන වෙනස්වීම් සමග එජාපයෙන් දුරස්ව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස නායකත්වය හොබවන සමගි ජන […]

Continue Reading

ජනවාරි පළමු වන දා ජනාධිපති මාතලේ ජනතාව හමුවූ අවස්ථාවක් ලෙස හිරු යූ ටියුබ් නාලිකාව මගින් පළ කර තිබුණේ මෑතකදී ලබා ගත් වීඩියෝවක්ද?

ඇතැම් ප්‍රධාන මාධ්‍යධාරා ඔස්සේ හෝ ඔවුන්ට අයත් සමාජ මාධ්‍ය ජාලා ගිණුම් ඔස්සේ පළ කරන ලද ඇතැම් ඡායාරූප, සටහන්, වීඩියෝ ඔස්සේ ද අසත්‍ය කරුණු සහ ජනතාව නොමග යවන සුළු කරුණු අඩංගු වේ. එවන් ජනතාව නොමග යවන සුළු ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍යට එක් කිරීම හේතුවෙන් එහි නිරවද්‍ය කරුණු සොයා අප විමර්ශනයක් ආරම්භ කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading