ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ප්‍රකාශ කළ බවට සාවද්‍ය සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් පැවසූ බවට සඳහන් කරමින් අසත්‍ය හා නොමග යවන සුළු සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. එවන් සටහන් කිහිපයක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනය සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : “ජවිපෙ ආණ්ඩුවක් තුළ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පිළිගැනීම වහාම තහනම් කරනවා ” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ නායක, අනුර කුමාර දිසානායක මහතා […]

Continue Reading

FACT CHECK: “හම්බන්තොට දසදහසකට තවමත් වැසිකිළි නැහැ” යනුවෙන් සඳහන් වී තිබු පුවත් පිටුවක් මහින්ද රාජපක්ෂ මහතා කියවන අවස්ථාවක් ද?

ප්‍රබල දේශපාලන චරිත මුල්කරගනිමින් පලකරන ලද පුවත්පත් සංස්කරණ පිලිබඳ අප පසුගිය මාස කිහිපයේම විටින් විට කරුණු අනාවරණය කර තිබෙනවා. එබඳු වාර්තා කිහිපයක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. මේ අකාරයෙන්ම පලවී තිබු පුවත්පත් සංස්කරණයක් ආශ්‍රිත සටහනකින් පෙන්වීමට උත්සාහ කර තිබුනේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියවමින් සිටි පුවත්පතක “හම්බන්තොට දසදහසකට තවමත් වැසිකිළි නැහැ” යනුවෙන් සඳහන් වී තිබු අයුරක්. […]

Continue Reading

FACT CHECK : නවනැලිය ග්‍රාමයේ ගිනිගත් නිවසක් ගොඩනැගීමට මෙම අසරණ මව සහ දුවට ආධාර අවශ්‍ය ද?

අසරණ වූ පුද්ගලයන් හට ආධාර උපකාර බලාපොරොත්තුවෙන් සමාජ ජාලා වල පළවන සටහන් බොහෝ විට අපට දකින්නට ලැබෙනවා. ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළද මෙවැනි ආකාරයේ සටහන් බොහොමයක් අපට නිරන්තරයෙන්ම දක්නට ලැබෙන අතර ඒවා හට බොහෝ දෙනෙක් මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර ලබා දීමට උත්සුක වන අයුරු ද අපට දැකගන්න පුලුවන්. මේ ආකාරයට නවනැලිය නම් ගමක අහිංසක පවුලක් […]

Continue Reading

වාලච්චේන කඩදාසි කම්හල නැවත විවෘත කිරීම සම්බන්ධව වසන්ත සමරසිංහ මහතා කලා යැයි පැවසෙන සාවද්‍ය පුවතක්!

දැනට වසා දමා ඇති වාලච්චේන කඩදාසි කම්හල වර්තමාන රජය යටතේ නැවතත් විවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා. දැනට වසර හැටකටත් පෙර වාලච්චේන නගරයේ ඉදිවූ මෙම කර්මාන්ත ශාලාව එවකට දේශීය කඩදාසි අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමානයකට දායක විය. කෙසේ නමුත් ආනයනික කඩදාසි ඉතා අඩු මිලට වෙලඳපලට පැමිනීමත් කඩදාසි සඳහා ආනයනික බදු මිල වැඩි වීමත් නිසා 1994 න් පසුව කඩදාසි […]

Continue Reading

2018 අගෝස්තු මව්බිම පුවත්පතක මුල් පිටුවක පුවතක් යොදාගනිමින් හුවමාරු වන නොමඟ යවනසුළු සටහන්!

පාර්ලිමේන්තු මැති – ඇමති වැටුප් සහ දීමනා පිළිබඳව සමාජයේ විටින් විට කතාබහක් ඇතිවනවා. විශේෂයෙන්ම බදු වැඩි කිරීම වැනි පසුබිම්වල දී සමාජය අපහසුතාවට පත්ව තිබියදී මැති – ඇමති පඩි වැඩි කරගැනීමට අනුමැතිය ලබාගෙන ඇති බවට විටින් විට සටහන් පෙළක් හුවමාරු වෙනවා. විදුලි බිල සංශෝධනයත් සමඟ නැවත වරක් හුවමාරු වන එම සටහන්හි අන්තරගන්තය මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන්: […]

Continue Reading