FACT CHECK: පියවරු අට දෙනෙකුට දාව ඉපදුනු පිරිමි දරුවන් අට දෙනෙකු හදන මවක්?
දරුවන් වැඩි ප්‍රමාණයක් ලැබීමේ පුවත් සඳහා මාධ්‍ය ඔස්සේ විශේෂ අවධානයක් ලැබෙනු අපට දැකගන්නට ලැබෙනවා. මේ හේතුවෙන් එවැනි පුවත් අළලා විවිධාකාරයේ තහවුරු නොවූ සහ ව්‍යාජ තොරතුරු ද විටින් විට හුවමාරු වෙනවා. මේ ආකාරයේ පියවරු 8 දෙනෙකුට දාව පිරිමි දරුවන් 8 දෙනෙක් බිහිකරගත් කාන්තාවක් පිළිබඳ පළවූ සටහනක් සම්බන්ධයෙන් අපගේ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “තාත්තලා අට දෙනෙක් […]
Continue Reading