Fact Check: හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්) යනුවෙන් නව තනතුරක් ?
හදිසි මරණ පරීක්ෂකවරු පත් කිරීම සඳහා අයදුම් පත් කැඳවීමට අධිකරණ අමාත්‍යංශය විසින් පළකර තිබු නිවේදනයක කරුණක් මුල්කරගනිමින් සමඟම පසුගිය දින කිහිපයේදී ප්‍රධාන මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද විශාල කතාබහක් කතිකාවතක් ඇතිවී තිබුණා. ඒ, හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්) යන තනතුරක් සම්බන්ධයෙන්. මෙය නව තනතුරක් බවත් මේ සඳහා මුල් වී තිබෙන්නේ අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා බවටත් […]
Continue Reading