නව රජයෙන් සුඛෝපඝෝගී Low Floor බස් රථ මගී මගී ප්‍රවාහනයට යොදාගන්නා අයුරු ? (Photo)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පාර්ලිමේන්තු මැතිවරණය තෙක්, නව ජනපති අනුර කුමාර දිසානායක විසින් පිහිටුවාගත් තවකාලික නව රජයේ ප්‍රධානින් ඉලක්ක කරගනිමින් සහ ඇතැම් තීරණ බවට සඳහන් කරමින් නොයෙකුත් නොමගයවන සුළු සමාජ ජාලා සටහන් බොහොමයක් හුවමාරු වෙනවා. සමාජ ජාලා සටහන්   මේ ආකාරයට හුවමාරු වූ සමාජ ජාලා සටහන් පෙළකින් දැක්වෙන්නේ, ජාතික ජන බලවේගයේ රජය බලයට පත්වීමෙන් […]

Continue Reading

FACT CHECK: ඇමතිලාට සැප වාහන ගෙන්වීම නවතා, Low Floor බස් රථ 2000ක් ගෙන්වනවාද?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කිරීමට කටයුතු සකස්කෙරෙමින් තිබූ බවට පුවත් වාර්තා වීමත් සමඟම ජනතාවගේ මහත් අප්‍රසාදය වත්මන් ආණ්ඩුව වෙත එල්ල වුණා. නමුත් රටේ වත්මන් තත්ත්වය හේතුකොටගෙන එම කටයුතු අත්හිටුවීමට රජය කටයුතු කර තිබෙන බව රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙක්ම විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ කළා. මේ කරුණු ඇතුළත් ලිපියක් මෙතනින්. එ් අතර සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී […]

Continue Reading