නෙළුවේදී සැමියෙක් ගෙල කපා සිය බිරිඳ ඝාතනය කළ සිදුවීමේ ඔබ නොදත් කතාව?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. නිසි ලෙස තහවුරු කර නොගත් සහ අනුමාන මත පිහිටා ඇතැම් තොරතුරු වාර්තා කිරීම තුළ සිදුවන සමාජ හානිය අතිවිශාල වන අතර ඇතැම්විට ඒවා අපහසු හැරවිය නොහැකි තරමේ ප්‍රබල ඒවා ද විය හැකියි. මෙවැනි වාර්තා කිරීම් හරහා වින්දිතයින්ගේ දරුවන්, ඇතුළු ඥාතීන් හිතමිත්‍රදීන්ට ද සිදුවන්නේ,  මහත් වූ හානියකි. […]

Continue Reading