නිකවැරටිය රෝහලේ PCR පරීක්ෂණ වාර්තා පමා වීම පිලිබඳ අසත්‍ය පුවතක්!
ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ නිරෝධායන මඟහැර සිටී මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පිරිස් සොයා ගැනීමට වැලිසර නාවික හමුදා කඳවුරේ නාවිකයන් පිරිසක් මෙහෙයුමක් දියත් කරන ලදී. මෙම මානුෂික මෙහෙයුමේදී එම පිරිස් හා ඇතිවූ සම්ප්‍රේෂණය හේතුවෙන් වැලිසර නාවික හමුදා කඳවුර තුළ කොරොනා වෛරස් ආසාදිත පොකුරක් බිහිවිය. මෙම තත්වය අනාවරණයවු වහාම ක්‍රියාත්මක වූ ත්‍රිවිධ හමුදා බලධාරීහු නිවාඩුවට ගෙදර ගොස් සිටි […]
Continue Reading