මාලිමාවේ ආධාරකරුවන් ඇනකොටා ගත් අවස්ථාවක් ලෙස හුවමාරු වන පුවත් සංස්කරණයක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැතිවරණ සමයේ දක්නට ලැබෙන සංස්කරණ අතර පුවත්පත් හි පළවන හෝ ඒ ඇසුරෙන් පළවන රූපවාහිනී පුවත්හි වැඩසටන්හි ඡායාරුප සංස්කරණය කිරීම ප්‍රචලිත ක්‍රමයකි. එවැනි ව්‍යාජ පුවත් සංස්කරණයක් පිළිබඳ අප කරුණු පෙන්වා දෙන්නේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : “මාලිමා ආධාරකරුවා තමන්ගේ අපේක්ෂකයාටම කඩුවකින් කොටලා” යන සිරස්තලය යටතේ පුවතක් හුවමාරු […]
Continue Reading