ඩලස් අලහප්පෙරුම මහතා විසින් සිදුකලා යයි පැවසෙන සාවද්‍ය පුවතක්!

නව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු පත් වීම සහ අදාළ ලේකම්වරු පත් කිරීමෙන් අනතුරුව එම අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ආයතන සඳහා සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව සාමාජිකයන් තේරී පත් වේද නැතහොත් පසුගිය ජනාධිපතිවරණයෙන් පසු තේරී පත්වූ පිරිස් දිගටම එම තනතුරු වල රැඳී සිටීද යන්න පිළිබඳව බොහෝ දෙනා විමර්ශනය කර තිබුණි.  මෙවැනි පසුබිමක “පැරදුණු අපේක්ෂකයන් දුක් […]

Continue Reading

Fact Check : හමුදාවේ වැටුප් කපන්න ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලිපියක් පලවී නොමැත!

කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් රජය මුහුණ දී ඇති මූල්‍යමය අපහසුතාවය මඟහරවා ගැනීම සඳහා මැයි මාසයේ මුළු වැටුප හෝ දිනක වැටුප වැන්දඹු හා අනත්දරු  විශ්‍රාම අරමුදලට පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා, පසුගිය සතියේ රජයේ සේවකයින්ගෙන් ඉල්ලා සිටියේය. මහත් ආන්දෝලනයකට තුඩු දුන් මෙම ආයාචනයට විවිධ අර්ථකථන සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් වී තිබුණි. “පීබීගේ […]

Continue Reading

රජයේ සේවයේ මැයි මස වැටුප පරිත්‍යාග කිරීම සදහා භාවිතාකල යුතු ආකෘති පත්‍රයක් ?

රාජ්‍ය සේවකයන්ගේ මැයි මාසයේ වැ‍ටුප හෝ ඉන් කොටසක් පරිත්‍යාග කරන ලෙසට ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා නිකුත් කර තිබු ආයාචනාත්මක ලිපියක් සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේදී දැඩි කතාබහක් ඇතිවී තිබෙනු දැකගන්නට ලැබුණි. විස්තරාත්මක පැහැදිලිකිරීමක් සහිතව පලකර තිබු එම ලිපිය රාජ්‍ය සේවයේ සියලු ආයතන ප්‍රදානීන් වෙත යොමු කෙරෙන බව දක්වා තිබු අතර  එක් මසක වැ‍ටුප හෝ […]

Continue Reading