පාලිත තෙවරප්පෙරුම මහතාගේ අභාවය සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස සිදු කළ ප්‍රකාශයක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අභාවයත් සමග ඔහුගේ අභාවය පිළිබඳ සතුට ට පත් වෙමින් ජාතික ජන බලවේගයේ නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශයක් කළ බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඌරන්ට විදුලිසැර වද්දවන්න ගිය තෙවරප්පෙරුම […]
Continue Reading