“සජිත් ජනපති – පාඨලී අගමැති” ලෙසින් පාඨලීගේ මාධ්‍ය ලේකම්ගෙන් ෆේස්බුක් සටහනක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන සටහන් වලින් ජනතාව නොමග යන අයුරින් කටයුතු කිරීමට හැකි වන අතර ඇතැම් අවස්ථා වලදී පළ නොකරන ලද සටහන් පළ කර බව ට දක්විමන් අසත්‍ය තොරතුරුද සමාජ ගත කිරීම ද, සිදු කරනු ලබනවා. එලෙසින් පළ වූ සටහන් පිළිබඳ අප සිදු කළ කරුණු පැහැදිලි […]

Continue Reading

FACT CHECK: අපයෝජනයට ලක්වූ 15 හැවිරිදි දැරියගේ මවට පාඨලීගෙන් දුරකතන ඇමතුම් 143ක් ?

15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ සිදුවීම අළලා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පුවත් සම්බන්ධයෙන්ද අප අවධානය යොමුකළ අතර එම තොරතුරු තහවුරු කරමින් සත්‍ය තොරතුරු ගෙන ඒම සිදු කළ අතර එවන් නොමග යවන සුළු පුවතක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Leaks LK නම් ෆේස්බුක් පිටුවක දැක්වු‍ණේ, සමූහ දූෂණය […]

Continue Reading

FACT CHECK : කොළඹ අඩු ආදායම්ලාභීන් සඳහා පන්නරය සන්නාමය භාවිතා කරමින් පාඨලී චම්පික රණවක මහතා වියළි ආහාර මලු මෑතකදී බෙදා දුන්නා ද?

යහපාලන රජයේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යධුරය දැරූ පාඨලි චම්පික රණවක මහතා සමගි ජන බලවේලයෙන් මෙවර පාර්ලිමේන්තුව සඳහා තේරි පත්විය. පාඨලි චම්පක රණවක මහතා ඇමතිධුරය දැරූ සමයේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් සිදුකළ සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රචාරන කටයුතු වලදි යොදා ගත් පන්නරය සන්නාමය යොදා ගනිමින් කොළඹ නගරයේ අඩු ආදායම්ලාභින් සඳහා වියළි ආහාර මල්ලක් පසුගිය […]

Continue Reading

Kist සෝස් වෙළඳ දැන්වීමේ සිටින්නේ පාඨලී චම්පික බවට උපහාසාත්මක කෝණයකින් පළවූ සාවද්‍ය ප්‍රකාශයක්!

දේශපාලකයින් අලලා විවිධ පැරණි ඡායාරුප සටහන් කිහිපයක් ම පිළිබඳව අප පසුගිය සතිවල ද සත්‍ය කරුණු විමර්ෂණ කිහිපයක්ම සිදු කළා. ඒ අයුරුන්ම හුවමාරු වී තිබු සටහනක “ඔබ දැන සිටියාද? 1994 Kist සෝස් ඇඩ් එකේ හිටියේ මොහු බව” යන වදන් පෙළත් සමඟ දක්වා තිබුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා එම වෙළඳ දැන්වීමේ සිටි කුඩා දරුවා බවයි. […]

Continue Reading