Fact Check : වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් නොමිලයේ PCR පරීක්ෂාවක්? කොවිඩ් එන්නතක්?
ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම එහි සහන සංවිධානය වන “රතු තරුව” සංවිධානය අළලා බොහෝ අවස්ථාවල ව්‍යාජ මෙන්ම උපහාසාත්මක සටහන් සමාජ මාධ්‍ය හරහා පළවෙනවා. ඒ පිලිබඳ අප මීට පෙර සිදුකරන ලද විමර්ෂණ මෙතනින්. එසේම නොමිලේ PCR පරීක්ෂාවක් සමඟ උණ, කැස්ස , හෙම්බිරිස්සාව ඇතුළු රෝග සඳහා ගමින් ගමට ගොස් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා බෙහෙත් ලබාදෙන බවට ද පසුගිය […]
Continue Reading