දරුවන් තිස්දාහක් මහපාරේ සිඟමනේ යෙදෙන බවට පළවූ පුවත් වාර්තා ගැන කරුණු පැහැදිලි කිරීමක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඕනෑම ජාතියක අනාගතය සඳහා වටිනාම සම්පත ලෙස ළමයින් සලකනු ලබයි. ඉදිරි පරම්පාරවල අභිවෘද්ධිය සඳහා රජයන් විසින් ද විවිධ ක්‍රියාමාර්ග දියත් කෙරනවා. කෙසේවෙතත් ලංකාව මෙන්ම දකුණු ආදියාතික ඇතුළු ලොව රටවල් කිහිපයකම වීදි දරුවන් සහ ළමා යාචකයින් මග තොටේදී සහ ජනාකීර්ණ ස්ථාන වල දක්නට ලැබෙනවා. කෙසේ වෙතත්, මෙරට […]
Continue Reading