අල කන්ටේනරයක මුවාවෙන් ප්‍රවාහනය කරමින් තිබු මත්ද්‍රව්‍ය තොගයක් පිලිබඳ සාවද්‍ය ප්‍රකාශය පෙළක්
ශ්‍රී ලංකාව ගෝලීය මත්ද්‍රව්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පත්වීමේ අවදානම මැඩලීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් මත්ද්‍රව්‍ය කාර්යාංශයක් ද ස්ථාපිත කරන ලදී. මෑත කාලයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ගේ සහය ලබාගනිමින් ගොඩබිමේදී මෙන්ම මුහුදේ දී ද විශාල ලෙස වැටලීම් කර මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගත් බවට වාර්තා විශාල ප්‍රමාණයක් දක්නට ලැබුණි මෙවන් පසුබිමක සැමුවෙල් […]
Continue Reading