2019 වසරේ කර්මාන්තශාලාවක සේවකයන් පිරිසක් සිදු කල නර්තනයක් UNP පක්ෂයේ නර්තනයක් ලෙස පෙන්වා දීමක්!
මැතිවරන සමය ආසන්නවත්ම ඉදිරිපත්වන පාර්ශව ජනතා ආකර්ශනය දිනාගැනීමට විවිධ ක්‍රම අනුගමනය කිරීම සාමාන්‍යයෙන් දැකිය හැකි කරුණක් වුවද මෙවර කොරෝනා පාලන සෞඛ්‍යාරක්ෂණ ක්‍රම අනුගමනය කිරීමත් සමඟම එවැනි ප්‍රවර්ධන කරයුතු බොහෝ ලෙස අවම මට්ටමක පවතියි. එමෙන්ම මැතිවරනයක් යම් පාර්ශවයක් විසින් ජයග්‍රහනය කල පසුව එහි සාමාජිකයන් විසින් ඔවුන්ගේ සතුට විවිධාකාරයෙන් සමරනු දැකගන්නට හැකියි. ඇතැම් අවස්ථාවන්හි පාක්ශිකයන් සංගීතයට අදාලව […]
Continue Reading