අත්අඩංගුවට ගත් රනිල් වික්‍රමසිංහට ඇප ලබා දීමට මෛත්‍රිපාල පැමිණි පුවතේ ඇත්ත නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නාමයන් නොමඟ යවන ආකාරයෙන් භාවිතා කර සටහන් නිර්මාණය කිරීම සමාජ මාධ්‍යවල සටහන් බහුලව සංසරණය කර ගැනීමට සාමාන්‍ය උපක්‍රමයක් වන අතර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පවා ඇතැම් විට මෙම ක්‍රමය පාඨක ආකර්ශනය උදෙසා භාවිතයේ නිරත වනවා. විශේෂයෙන් ප්‍රධාන මැතිවරණ ආසන්නයේ. මෙවැනි නොමග යවන සුළු වාර්තා සහ […]

Continue Reading

FACT CHECK: පහන්තුඩාව වීඩියෝව හා සම්බන්ධ යුවල බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ වැරදි ඡායාරූපයකි!

බෙලිහුල්ඔය පරිසර පද්ධතියට අයත් සුන්දර පහන්තුඩාව දිය ඇල්ල අසලදී කිසියම් පිරිසක් විසින් අසැබි වීඩියෝවක් පටිගත කිරීම නිසා පහන්තුඩාව පිළිබද ව පසුගිය දින කිහිපය තුළදී බොහෝ දෙනාගේ අවධානය යොමුවුණා. ඒ සම්බන්ධයෙන් බොහෝ මතවාදයන් ඉදිරිපත් වුණු අතර ඇතැම් ෆේස්බුක් සටහන් ඔස්සේ පුද්ගලයින් ඉලක්කකර මඩ ප්‍රචාර කිරීමද සිදු වුණා. මේ එවැනි අසත්‍ය ප්‍රචාරයක් පිළිබඳව අප විසින් සිදු කළ […]

Continue Reading