ජනපති අනුර තමා දුටු නීර්භීතම නායකයෙකු බව අමෙරිකා හිටපු ජනපති ඔබාමා ප්‍රකාශ කළා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අගය කරමින් අමෙරිකා එක්සත් ජනපද හිටපු ජනාධිපති බැරක් ඔබාමා ප්‍රකාශයක් සිදුකර ඇතැයි, කියමින් සමාජ මාධ්‍යයෙහි සමාජය නොමග යවන සුළු ආකාරයේ සටහනක් සංසරණය වෙමින් පවතී. Fact Crescendo අප ඒ පිළිබඳව සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : […]
Continue Reading
