2019 ජනාධිපතිවරණය, ප්‍රධාන අපේක්ෂකයින් ලබාගත් ජන්ද ප්‍රතිශත

2019 ජනාධිපතිවරණයේදී සුළු ජාතිකයන් බහුතරයක් වෙසෙන ප්‍රදේශ සියල්ලක්ම වාගේ දිනාගැනීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමත්විය. එමෙන්ම බහුතර ජාතිය වෙසෙන ප්‍රදේශවල බලය ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණට හිමිවිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා සිතියම සහිතව ජන්ද විශ්ලේෂණ මෙන්ම නොයෙකුත් වෛරී ප්‍රකාශද සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණි. නොවැම්බර් 23 දින We Are One Nation […]

Continue Reading

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අළලා කෙරුණු සාවද්‍ය ප්‍රකාශ කිහිපයක්

ජනාධිපතිවරණයේ උණුසුම වැඩි වීමත් සමගම ප්‍රධාන අපේක්ෂකයින්ගේ පමණක් නොව ඔවුන් සමඟ මැතිවරණ ව්‍යාපාරයේ නියැලී සිටින අනෙකුත් දේශපාලන නායකයින්ගේ කතා විකෘති කොට ඔවුන් නොකළ ප්‍රකාශයන් සමාජ මාධ්‍ය ජාලා තුළින් එළි දැක්වීමට විවිධ පුද්ගලයින් ඉදිරිපත් වී සිටියි. ඒ අතුරෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශ කිහිපයක් ම සංස්කරණය කොට පළ වී තිබෙනු දක්නට ලැබුණි. ප්‍රකාශය 1 […]

Continue Reading