ඡන්ද පත්‍රිකාවේ අංක “3” පමණක් ලකුණු කිරීම වලංගු නොවන ඡන්දයකි

මීට දින කිහිපයකට පෙර විශාල වශයෙන් සමාජ ජාල ඔස්සේ ඡන්ද දායකයින් නොමඟ යන ආකාරයෙන් සිදුවී තිබූ ප්‍රකාශ කිහිපයක් පිළිබඳ සත්‍ය තොරතුරු අප විසින් මෙලෙසින් අනාවරණය කළෙමු. ඒ හා සමඟම එබඳු සටහන් හුවමාරු කර ගැනීම බොහෝ ලෙස අඩුවී ඇති බව පෙනුණ ද, ජනතාව මුලා කරන තවත් වර්ගයක සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතියි. […]

Continue Reading

ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිතා කලයුතු අකාරය දැක්වෙන ප්‍රකාශ

මෙතෙක් ඉතිහාසයේ වැඩිම අපේක්ෂක සංඛ්‍යාවක් (අපේක්ෂකයින් 35) සහභාගී වන ජනාධිපතිවරණ මැතිවරණය ලෙස 2019 ජනාධිපතිවරණය ඉතිහාසගත වේ. මේ හේතුව නිසාම අපේක්ෂකයින් තිස් පස් දෙනාගේම නම් ඇතුළත් කිරීම සඳහා අඟල් විසි හයක් දිග ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කිරීමට සිදු වූ බව මැතිවරණ කාර්යාලය දන්වා සිටියා. අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩි වීමත් සමගම ඡන්දය භාවිතා කිරීම කල්පනාකාරීව සිදුකළ යුතු බව මැතිවරණ […]

Continue Reading