අගමැති හරිනි අමරසූරිය සම්බන්ධයෙන් පළවන අසත්‍ය සටහන් !
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Continue Readingපසුගිය 2024 වසරේ අගභාගයේ දී සිදුවූ රුහුණු සරසවියේ උපකුලපතිවරයා එම තනතුරින් ඉවත්කිරීමට හේතු පාදක වූ කරුණු පිළිබඳව අගමැති හරිනි අමරසුරිය දැක්වූ අදහස් යනුවෙන් සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණා. සමාජ මාධ්‍ය සටහන් (Social Media): “ශිෂ්‍ය සංගම් ඉල්ලීම් කළ නිසයි රුහුණේ උපකුලපති ඉවත් කළේ – ඔහු නවක වදයට එරෙහි ක්‍රියාමාර්ග ගත්බව දැන සිටියේ […]
Continue Readingසමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර කතිකාවකට භාජනය වන කරුණක් වූයේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය දැරීමේ යෝජනාවක් සම්බන්ධයෙනි. පසුගිය දා කොළඹ ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් පනවා තිබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : පසුගිය දා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නැවත වරක් අගමැති ධුරයට පත් කෙරෙන […]
Continue Readingරටේ පවතින අර්බුදකාරී තත්ත්වය මත, ජනතාව විසින් වත්මන් ආණ්ඩුව වෙත ජනතාවගෙන් එල්ල වන විරෝධතාව හමුවේ, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් වත්මන් ආණ්ඩුව විවේචනය කරනු ලබන බවට හඟවන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප සිදු කරනු ලැබූ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් : “අභ්‍යන්තර පළමු වෙඩි මුරය නාමල් කුමරුගෙන් […]
Continue Readingඉදිරියේදී අයවැය තුළින් රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ දමන බවට සඳහන් කරමින් ප්‍රධාන මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද, පුවත් පළ වුණා. සත්‍ය වශයෙන්ම එවන් තීරණයක් ගෙන ඇත්දැයි යන්න පිළිබඳ අප කළ කරුණු පැහිදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “සහන අයවැයෙන් රජයේ පඩි ඉහළට! ජීවන වියදම වැඩිවීම හේතුවෙන් මීළඟට ඉදිරිපත් කෙරෙන සහන අයවැයෙන් වහාම ක්‍රියාත්මක වන පරිසි […]
Continue Readingමැයි 12 දා සවස, 6 වන වරටත් අගමැති ධුරයට තේරී පත්වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධව විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. ඒ අතර අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් මෙන්ම උපහාසාත්මක කෝණයෙන් පළවූ සටහන් ද රැසක් දැකගන්නට ලැබෙනවා. අගමැති ධූරයට පත්වීමේ සතුටට, රනිල් නර්ථනයක යෙදුණු බවට එසේ පළවූ, පැරණි වීඩියෝවක් පිලිබඳ […]
Continue Readingශ්‍රී ලංකාවේ පවතින දේශපාලන හා ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ අගමැතිවරයාට සහ ජනපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස බල කරන උද්ඝෝෂණ රට පුරා පැවැත්වෙනවා. එවන් තත්ත්වයක් තුල රටේ පවතින තත්ත්වය පිළිබද විවිධ තොරතුරු සමාජ ජාලවල පැතිරෙනවා. සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයාද සම්බන්ධ කර ගනිමින් පැතිරුණු නොමග යවන සුලු ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් පහතින්. එහි සදහන් […]
Continue Readingරට තුල දැනට මතුව පවතින්නාවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායක අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ ජවිපෙ නායක අනුර කුමාරට අගමැතිකම භාර ගන්නා ලෙස සඳහන් කරමින් පැතිරුණු ආරාධනාවක් ලැබී ඇති බවත් ,ඔහුද ඒ සඳහා සූදානම් බවත් පවසමින් පැතිරුණු සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ […]
Continue Readingරටේ පවතින් වත්මන් අර්බුදය හමුවේ, වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතා විරෝධයක් මේ වන විටත් දැඩිව එල්ල වනු ලබනවා. මේ අතර ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ලබා දුන් බවට වර්තා වූ අතර නමුත් අග්‍රාමාත්‍ය ධුරය මහින්ද රාජපක්ෂ තවදුරටත් හොබවනු ලබන බවට දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළා. කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම […]
Continue Readingඅග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් පසුගිය කාලවකවාණුවේ සිට නොයෙකුත් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර මතු වුණා. නැවතත් ඒ පිළිබඳ අවධානය යොමු වෙමින් සංසරණය වූ සටහන් වල දැක්වූයේ නව අග්‍රාමාත්‍ය ධුරය සඳහා සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමේ තීරණයක් රජය ගෙන ඇති බවයි. මෙහි සත්‍ය සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “සජිත් ප්‍රේමදාස මහතා නව අග්‍රාමාත්‍යවරයා […]
Continue ReadingUpdate 09/05/22 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති වෙත භාර දී තිබෙනවා. ඒ, අරලියගහ මන්දිරයේ රැස්ව සිටි අගමැති රාජපක්ෂගේ ආධාරකරුවෝ රැසක් ඒ ඉදිරිපිට තිබූ මයිනාගෝගමේත්, ගාලුමුවදොර පිහිටි ගෝටාගෝගමේත් රැස්ව සිටි සාමකාමී අරගලකරුවන්ට පහර දී, අදාළ ස්ථානයන්හි පිහිටුවා තිබූ කූඩාරම් ආදිය ගිනි තබා විනාශ කරනු ලැබුවා. ඒ සමගම රටතුළ ඇතිවූ කලහාකාරී තත්ත්වය පාලනය […]
Continue Readingදේශපාලන වාසි ලබා ගැනීම සඳහා අසත්‍ය සමාජගත කිරීමට ඇතැම් පිරිස් විසින් දේශපාලන චරිත සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය හා නොමග යවන සුළු පුවත් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරනු ලබනවා. එලෙස අසත්‍ය සමාජගත කිරීමට උත්හස දැරූ ෆේස්බුක් සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමසුමයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ෆේස්බුක් ඡායාරූප සටහනක දැක්වුණේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් වැඩිහිටි කාන්තාවකගේ […]
Continue Readingපසුගිය සමයේ දේශපානඥයින්ගේ අධ්‍යාපනික සුදුසුකම් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් කතා බහට ලක් වනවා අපට දැක ගන්නට ලැබුණා. පසුගිය ජනාධිපතිවරණ සමයේ සජිත් ප්‍රේමදාස මහතාගේ මෙන්ම මෑතකදී හරීන් ප්‍රනාන්දු මහතාගේ ද සාමාන්‍ය පෙළ සහතික සම්බන්ධයෙන් දැඩි කතා බහට ලක්වුණා. ඒ ගැන අප සිදුකළ විමර්ශනයන් මෙතනින් , මෙතනින් එවන් වාතාවරණයක් තුළ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ […]
Continue Readingමේ දිනවල නැවත වරක් දිවයිනේ කොරෝනා රෝගීන් පිරිස වැඩි වීමත් සමඟ රට තුල කොරෝනා ව්‍යාප්තියේ අවදානමකට මුහුණ දී තිබේ. විශේශයෙන් බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවක් තුලින් කොරෝනා රෝගීන් හමුවීමත් සමගම එම පිරිසට කොරෝනා රෝගය වැළඳුණු ආකාරය සම්බන්ධයෙන් විවාදාත්මක තත්වයක් මතුව තිබේ. මෙවන් පසුබිමක් තුල චීනයේ සිට විශේෂ දූත පිරිසක් පසුගිය දා ලංකාවට පැමිණි අතර ඔවුන් මෙරටට තුළදී නිරෝධායන […]
Continue Readingජාතික ජනබලවේගයෙන් මාතර දිස්ත්‍රික්කයට තරඟ කළ සුනිල් හඳුනෙත්ති මහතාගේ පරාජය ඔහුට පක්ෂ මෙන්ම විපක්ෂ බොහෝ දෙනාගේ අවධානයට ලක්වු කාරනයක් විය. මෙවන් පසු බිමක ඔහුගේ සේයාරුවක් සහිතව “හඳුන්නෙත්ති සහෝදරයාට උනු අසාධාරණය වෙනුවෙන් අද පෙරවරුවේ දෙවුන්ද දේවලයට ගොස් මැදමුලනේ නාකි මයිනට හා 69 ලක්ෂයම තොලෝන්චි වෙලාම යන්න කියලා පොල් ගැහුවා! නාකි මයිනා අද දිවුරුම් දුන්නු වෙලාවේ!” යන […]
Continue Readingමෙවර මහ මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් ජීවිතයේ පශ්චිම භාගය ගත කරන වයස්ගත පුද්ගලයින්ය. මෙවැනි පසුබිමක Ananda Samarawickrama නැමැත්තෙකු “සැරයටියෙන් මම යනෙන තුරා …” තේමාවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හැරමිටියක වාරුවෙන් ඇවිදිනසේ සැකසුණු ඡායාරූපයක් සහිතව සටහනක් ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය. Link Archived Link මෙම සටහනම විවිධාකාරයේ තේමා යටතේ තවත් බොහෝ දෙනෙකුද හුවමාරු […]
Continue Reading