පූසෙකුගේ සීරීමකට පුත්තලම රෝහලට ඇතුළත් කළ දරුවෙක් බෙහෙත් නැති නිසා ජීවතක්ෂයට පත් වුණා ද?

ශ්‍රී ලංකාව මුහුණපා තිබෙන ආර්ථික අර්බුදය හමුවේ, බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වල හිඟය, දෛනික ජන ජීවිතය අඩාල කිරීමට මේ වන විටත් සමත් වී හමාරයි. මේ අතර රෝහල් වල ඖෂධ නොමැති බවටත්, ඒ ඔස්සේ රෝගීන්ට මුහුණපෑමට සිදුවන දුෂ්කරතා මෙන්ම ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවන මෙවැනි අනුවේදනීය සිදුවීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍යද වාර්තා නිතරම වාර්තා කරනු […]

Continue Reading

FACT CHECK: ගුරු උද්ඝෝෂණයට සහභාගි වූ කොරෝනා වැළඳී ජීවිතක්ෂයට පත් වූ ගුරු වෘත්තීය සංගමයේ නායකයෙක්?

පසුගිය වකවාණුවේදී දීප ව්‍යාප්ත ව පැවැත්වූ ගුරු – විදුහල්පති උද්ඝෝෂණ රට පුරා පැතිර යන කොවිඩ් වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තියට තුඩු දුන් බවට ඇතැමුන් චෝදනා කළා. මෙම උද්ඝෝෂණ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඇතැම් අසත්‍ය පුවත් සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂාවන් කිහිපයක්ම සිදු කරනු ලැබුවා. කොරෝනා වැළඳී ජීවිතක්ෂයට පත් වූ නියෝජ්‍ය විදුහල්පති වරයෙකු සම්බන්ධයෙන් පළ වූ පුවතක් […]

Continue Reading