ආර්ජන්ටිනාව සමග තරගයේදී ආබාධිත තත්ත්වයට පත් සෞදි ක්‍රීඩකයාගේ හිස් කබලේ ස්කෑන් ඡයාරූපයක්?

පසුගිය සතියේ ලෝක ක්‍රීඩා පිටියේ සිදුවූ වැදගත් සිදුවීමක් ලෙස සෞදි අරාබි පාපන්දු පිල ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම පරාජය කිරීම සලකන්න පුළුවන්. නමුත් සවුදි ක්‍රීඩා ලෝලීන්ගේ සතුට මැදම අවාසනාවන්ත පුවතක් අසන්නටත් ලැබුණා. Yasser Al-Shahrani නම් සවුදි ක්‍රීඩකයා, සවුදි පිලේම ගෝල් රකින්නාගේ සිරුරේ ගැටීම නිසා, ක්‍රීඩා පිටියේ ඇදවැටුණු අතර පසුව සෞඛ්‍ය කණ්ඩායම් මැදිහත්ව ඔහුව ක්‍රීඩාගාරය දක්වා රැගෙන ගියා. […]

Continue Reading

FIFA 2022 ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයන් මත්පැන් ගෙන ආ අයුරු? (PHOTO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැද පෙරදිග කලාපය සත්කාරකත්වය දරන පළමු ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ඇති උත්කර්ෂවත් අන්දමින් ඊයේ(20) කටාර්හී දි ආරම්භ වුණා. ක්‍රීඩාංගණයට මත්පැන් රැගෙන ඒමට ඇති තහනම නොතකමින්, ප්‍රේක්ෂකයන් මත් පැන් ගෙන ආ බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වූ අතර මෙහි නිරවද්‍යතාවය සොයා FactCrescendo අප කළ විමර්ශනයක් […]

Continue Reading

Fact Check : කටාර් ළමුන්ට ලංකාවේ චොකලට් පෆ් සුදුසු නැද්ද?

ආහාර කල් තබා ගැනීමේ ද්‍රව්‍ය මෙන්ම රස වැඩි කිරීමට ආකලන සහ රසකාරක භාවිතය පිලිබඳ නිදසුන්  ඈත අතීතයේ පවා ලොව විවිධ ශිෂ්ඨාචාරවලින් දැකගනන්ට පුළුවන්. පසුකාලීනව මෙලෙස එකතු කරන ඇතැම් ආකලන සහ රසකාරක හේතුවෙන් නොයෙකුත් අතුරු අබාධ තත්වයන් ඇතිවිය හැකි බව හඳුනා ගැනීමත් සමඟම ඒ පිළිබඳව ලොව බොහෝ රටවල් සැලකිලිමත් වෙමින් එලෙස පිළියෙල වන ආහාරවල ඇසුරුම්හි, නීති […]

Continue Reading