ඩී.එස්. සේනානායක මහතා මෙම ඡායාරූපයේ වඩාගෙන සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා ද?

ශ්‍රී ලංකාවේ නිදහස් අරගලයේ නියමුවා වශයෙන් හැඳින්වෙන, මෙරට පළමු අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ නායකත්වය යටතේ, ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂයක් වශයෙන් බිහිවූ එක්සත් ජාතික පක්ෂය, ස්ථාපනය වන්නේ 1946 වසරේදීය. එතැන් සිට විවධ කාල ප්‍රච්ඡේද වලදී මෙරට ආණ්ඩු බලයට හිමිකම් කී දැවැන්ත පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය, වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා යටතේ […]

Continue Reading

Fact Check : රනිල් වික්‍රමසිංහ ඇමරිකානු හා ඉන්දියානු ගැත්තෙක් නොවේ – අනුර කුමාර දිසානායක

ජනතා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වන අනුර කුමාර දිසානායක මහතාට පසුගිය ජනාධිපතිවරණ මැතිවරණයේදී අපේක්ෂිත ප්‍රතිඵලයට වඩා දැඩි පසුබෑමකට ලක්වෙමින් ලබාගත හැකි වූයේ සියයට හතරකටත් වඩා අඩු (3.6%) ඡන්ද ප්‍රතිශතයකි. මෙම පරාජයත් සමගම ඔහු ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කරගෙන විවිධාකාරයේ උපහාසාත්මක මෙන්ම සාවද්‍ය සටහන් රැසක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වනු දක්නට ලැබුණි.  ජනතා විමුක්ති […]

Continue Reading