මෙවර නිල් මහ සටහනේ දී හර්ෂ, දයාසිරි සමඟ ජනපති රනිල් විනොදවන අවස්ථාවක් ද ? (VIDE0)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අන්තර් පාසල් ක්‍රිකට් තරඟ අතර කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන තරඟයට සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ සියවසකටත්වඩා වැඩි කාලයක් තිස්සේ පැවැත්වෙන තරඟයක් හේතුවෙන්. මෙම පාසල් අතර මෙවර පැවති ‘නිල් මහා සටනට’ (Battle of the Blues) සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වීඩියෝවක් ලෙසට […]

Continue Reading

කටුනායක ගුවන් තොටුපළින් ගුවන් යානයෙන් පිටත්වන පුද්ගලයන්ට ඩොලර් 60ක නව අපගමන බද්දක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් වාර්තා කරන අන්දමින් ජනතාව නොමග යන අයුරු අපට බහුලව දක්නට ලැබෙනවා. රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ පීඩා විඳිමින් සිටින ජනතාවට තවත් අනිසි බියක් ඇති කරමින් ජනතාව නොමග යන අයුරින් වාර්තා කළ පුවතක නිරවද්‍යතාව සොයා Fact Crescendo අප කළ විමර්ශනයයි මේ. සමාජ […]

Continue Reading

දෙසැම්බර් මුල් සති දෙකේ කරුණු විමර්ෂණ කිහිපයක්!

ජනපති රනිල් වික්‍රමසිංහගේ නිවසේ ගේට්ටුව අසල ආරක්ෂාව තර කර ඇති අයුරුද ? Full Story ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවස වටකර සැලකිය යුතු උසකින් යුත් කම්බිරෝල් දමා ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් සංසරණය වුණා. කෙසේ නමුත් මෙහි සත්‍ය අසත්‍යතාව සොයා Factcrescendo කණ්ඩායම මගින් සිදුකල කරුණු විමසා බැලීමකදී තහවුරු වුවේ මෙම ඡායරූප සටහන් කිහිලෙසකින් වත්මන් ජනපතිවරයාට […]

Continue Reading

කොළඹ වරාය ජාඇළට ගෙන යන්න ජනපතිගෙන් තීරණයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කොළඹ වරයා ජාඇළ නගරයට ගෙන යෑමේ තීරණයක් සම්බන්ධයෙන් පැවසූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : “කොළඹ වරාය ජාඇළට ගෙන යන්න ජනපතිගෙන් විශේෂ තීරණයක්” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය […]

Continue Reading

නුවර නගරයේ දී ජනාධිපති රනිල්ට මෑතකදී “හු” තැබූ ආකාරය? (VIDEO)

ලංකාවේ මුහුණපාමින් සිටින දැවැන්ත  ආර්ථික පීඩනය නිසා පොදු ජනතාවට දේශපාලන නායකයන් කෙරෙහි පැවති විශ්වාසය සහ ගෞරවය බිඳ වැටීමත් සමඟම, මැති ඇමතිවරුන් සහභාගිවූ ඇතැම් උත්සව අවස්ථාවලදී ඔවුන්ව “හු” තැබූ අයුරු පසුගිය කාලය පුරාම වාර්තා වුණා. අර්බුදකාරී දේශපාලන තත්ත්වයක් තුළ සිදුවූ දේශපාලන පෙරලි ගණනාවක ප්‍රතිපලයක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා, නව ජනාධිපති බවට පත්වුණා ධුරයට පත්වීමෙන් අනතුරුව ඔහු […]

Continue Reading

ජන මතයට කන්දී ඉවත්වන්න – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් රනිල්ට බලපෑම්?

ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරයෙන් ඉවත් වීමෙන් පසුව නව ජනාධිපති වරයෙක් පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයක් මගින් ජුලි 20 වැනිදා තෝරා පත්කර ගත්තා. ඒ වැඩ බලන ජනාධිපති ලෙස මෙතෙක්  කටයුතු කල අගමැති රනිල් වික්‍රමසිංහයි. පසුගිය කාලයේ දී රටේ පැවති ව්‍යාකුල තත්වය යටතේ, ජන මතයට කන්දී අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට පසුගිය දිනවලදී  එක්සත් ජාතීන්ගේ මානව […]

Continue Reading

ජනපති මැදුරට හානි කරන ලෙස, අගමැති ආරක්ෂක අංශයෙන් මුදල් ලබාගත් බව පාපොච්චාරණ කළ බවට Newsfirst පුවතක්?

ජුලි 09 වැනිදා සවස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ආසන්නයේ දී ආරක්ෂක අංශ විසින් මාධ්‍ය වෙත පහරදීමත් සමඟ කලහකාරී තත්වයක් නිර්මාණය වී තිබුණා. ඒ අතර අග්‍රාමාත්‍යවරයාගේ නිවසට කිසියම් පිරිසක් ඇතුළු වී ගිනි තබා විනාශ කර තිබුණා. එම සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන කොල්ලුපිටිය පොලිසිය මඟින් විමර්ශන සිදුවෙමින් පවතින අතර මෙම ගිනි තැබීමට මුල් කවර […]

Continue Reading

ඩලස් අලහප්පෙරුම රනිල්ගේ ගුණ වැයූ අවස්ථාවක් ද? (VIDEO)

රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 12 වන දා, 6 වන වරටත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් මඟින් හඟවා තිබුනේ හිටපු කැබිනට් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා හොඳ නායකයෙක් බවට පවසමින් ගුණ ගැයූ අවස්ථාවක් බවයි. මෙම වීඩියෝව බොහෝ දෙනා අතර කතිකාවතක් නිර්මාණය වීමට හේතු වූවා. මේ හේතුවෙන් මෙහි […]

Continue Reading

පසුබිමේ එල්ලා තිබෙන බැසිල්ගේ හෝ රනිල්ගේ ඡායාරූප සමග අනුර කුමාර පෙනී සිටි අවස්ථාවක් ද?

ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතාගේ පසුබිමින් බැසිල් රාජපක්ෂ මහතාගේ මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූපයක් එල්ලා ඇති බවට දැක්වෙන ඡායාරූප සටහන් පෙළක් ඇතැම් අවස්ථාවලදී උපහාසාත්මක කෝණයෙන්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙම ඡායාරූපයේ සැබෑ තතු සොයාබැලීමට අප විමසීමක් සිදු කරනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් : “නායක සහෝදරයා” යනුවෙන් සඳහන් කරමින් ජ.වි.පෙ නායක අනුර […]

Continue Reading

FACT CHECK: රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක කරන ලෙස ජවිපෙන් ඉල්ලීමක්?

ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායකත්වය විසින් ඉදිරිපත් කළ බව දැක්වෙන ව්‍යාජ සංස්කරණ මෙන්ම ප්‍රකාශය ද නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනු දැක ගන්නට ලැබෙනවා. මේ ආකාරයෙන් පසුගිය දා හුවමාරු වී තිබු සටහනකින් දක්වා තිබුනේ විපක්ෂ නායක ධුරයට එක්සත් ජාතික පක්ෂයේ රනිල් ප්‍රේමදාස මහතා පත්විය යුතු බවක් එම පක්ෂය නිවේදනය කළ ආකාරයේ සටහනකි. මේ පිලිබඳ […]

Continue Reading